තව එවුන් ජෙපියෝ වෙලා ඉන්නේ ලපකොටාගේ සුරංගනා කතා අහලා. පව් බන් උන්. කියන කතා ඇහුවම දුකත් හිතෙනවා. ඉන්න එවුන් හොඳයි කියනවා නෙමේ හැබැයි ලපකොටා හිතන්නේ ඌ ආපු හැටියේ දූෂණ වංචා එක දවසින් නවත්තන්න පුළුවන් , එක දවසින් රට දියුණු කරන්න පුළුවන් කියලා. පාර්ලිමෙන්තුවේ ඉන්නෙත් 6. ඊළඟ චන්දෙන් ඒකත් නැති වෙයි...