කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    සල්ලි ටිකක් විසි කරලා ස්පා පාරක් දාපන් ඔය ඇඟේ තියන හිරි ගතිය ඇරිල යන්න. ඊට පස්සෙ ඇන්ජිම ඉබේම ටියුන්වෙයි සොබාවිකවම.

    :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :yes::yes: කෙල්ලෝ ජාති කිහිපයක් ඉන්නවා. සමහර එවුන් කැමතියි නිකන් ගෑණු වගේ ගති පෙනුම තියෙන එවුන්ට. සමහර එවුන් හොඳ වාහනයක් ජොබක් තියෙන අත දිග ඇරලා වියදම් කරන කොල්ලන්ට.ඒවගේම පැනලා දෙන, ඕන එකකට ඉන්නවා වගේ පෙන්නන එවුන්ට. කලාතුරකින් ඉන්නවා කෙල්ලන්ට ලොකු එක දීගෙන ඉන්න කොල්ලන්ට කැමති කෙල්ලෝ. උන් හිතන්නේ එතකොට උන්ට විතරක් පණ වගේ ආදරේ කරයි කියලා. තව සෙට් එකක් ඉන්නවා ගිටාර් එකක් ගහලා සිංදුවක් කියන්න පුළුවන් එවුන්ට.ක්‍රිකට් ,රගර් ගහන එවුන්ට මැරෙන්න හදන එවුනුත් ඉන්නවා. උඹ කියනවා වගේ එකෙක් හිටියා මගේ නෑදෑ කෙනෙක්. මුගේ පෙනුමත් හොඳයි. හැබැයි ඔක්කොටම වඩා කතාව සුපිරි. ඌට පුළුවන් පළවෙනි විනාඩි දහය ඇතුලත ඒ කෙල්ල මොන විදියේ කෙල්ලෙක්ද කියන්න. ඒකිගේ ෆැන්ටසිය මොකක්ද කියලා අඳුන ගන්න. ගොඩක් වෙලාවට අවුරුදු 24ට වඩා අඩු කෙල්ලෝ ඉන්නේ උන්ගේ ලෝකවල. ඒක තමා සමහර එවුන් පැනලා යන්නේ.

    අද මට පරණ බොක්කක් සෙට් උනා...ඌ උගේ කෙල්ල කොහෙද ඇදන් යන්න ටවුන් එකට ඇවිත් හිටියා...කෙල්ල එනකම් ඌ මාත් එක්ක උගේ කෙරුවාව කියවන්න ගත්ත මම කෙල්ලෙක් පෙන්නලා මේ වගේ කෙල්ලෙක් මට හිටියනම් කියල මම කියුවහම...:dull:ඌට කෙල්ලෝ ජමරාමෙට...මම බොරු කියල හිතල හිත හදාගෙන උගේ කතා ටික අහගෙන හිටියා...මෙන්න යකෝ ඌ ෆෝන් එක ඇදලා ෆොටෝ පෙන්නන්නයි,fb මැසේජ් අනංමනං මඟුලුයි පෙන්නන්න ගත්ත...උට අනත්ප්පුරයක් ඉන්නවා බන්...:angry:ඌ නිකන් නොර්මල් එකෙක්...පස්සේ ටික වෙලාවකින් කෙල්ලයි,කෙල්ලගේ යාළුවෙකුයි ආව...යකෝ උගේ මේ කෑල්ල(එකක් විතරලු මේ:baffled:)කඳ මරාලයක්...:rolleyes::love:අනේ මන්ද අපි හොද වැඩිද මන්ද...පස්සේ මගෙන් ඇහුව කෑල්ලගේ යාළුවා සෙට් කරන්න්නද කියලත්...මම කිව්වා ඕන නෑ කියල...:rofl:පරිස්සමින් කෙල්ලෝ හොයා ගනිල්ලා...මට කෙල්ලෝ එපා උනා අද...:(
    BUMP
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,247
    113
    - උඩරට -
    මටත් දැන් 33 වගේ වෙනවා මේ අව්රුද්දට.. කවදාවත් කෙල්ලෙක් ඉදල නෑ .. අතින්වත් අල්ලලා නෑ .. එහෙමයි කියල දුක් වෙන්නේ නෑ බන්.. අපිට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුයි..ඒකත් පව් පින් අනුව සිද්ද වෙන දෙයක්..උඹ දැකල ඇති සමහර උන් ඉන්නවා කෙල්ලන්ව සෙට් කර ගන්නවා, අත අරිනවා .. උන්ට කොන්ඩේ කෙස් ගානට කෙල්ලෝ ඉදල ඇති.. එහෙම වෙන්නේ උන්ගේ වටේ තියෙන ඕරා එක බලවත් නිසයි.. ඕකට කරන්න තියෙන්නේ අඩ අඩ ඉන්නේ නැතුව පින් සිද්ද වෙන වැඩ කරපන්..ඔය ප්‍රස්නේ නිකන්ම විසදෙයි.

    ෆේස්බුක්
    ඉමෝ
    ඉන්ස්ටර්ග්‍රෑම්
    පෙන්පල්වර්ල්ඩ් වගේ වෙබ් සයිට් බලපන්..

    අතින් අල්ලන්න ඕනී නෑ හිතින් අල්ලපන්,
    :lol:
     
    :lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ෆේස්බුක්
    ඉමෝ
    ඉන්ස්ටර්ග්‍රෑම්
    පෙන්පල්වර්ල්ඩ් වගේ වෙබ් සයිට් බලපන්..

    අතින් අල්ලන්න ඕනී නෑ හිතින් අල්ලපන්,
    :lol:

    ඔව් ඔව් හිතින් අල්ලලා අතේ ගහන උන්නෙ දැන් ඉන්නෙ :rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Mat ekka ,hitamu taniyema API denna witarak conversation ekak hondata fit eke yanawa
    .
    hAbAyi etanata tawa kauru hari join unama mawa nikan halanawaa wage.

    ඒක නැචුරලි වෙනවානේ. :)
    * තුන් වෙනි එකා කතාකරන්න කට මැදගනනේ එන්නේ.මොනවාහරි උබල දෙන්නටවඩා ෆ්‍රෙශ් ටොපික් එකක් බොහෝවෙලාවට.
    * තුන් වෙනියට සෙට් උන එකා ප්ලග් වෙන්නේ එතන වැඩියෙන් ටෝකටිව් එකනෙක්කනේ.
    * එක්කෝ උට වඩා වැදගත් එකා එක්ක.
    * එක්කෝ කතා සාගරයා එක්ක.

    උබගාව ඒවනතෙක් හිටපු eka ෆන්ශන් වෙන්නේ කොහොමද බලපන් .ඌ උබට බෝලේ පාස් කරන්නේමනෑ.ඌ ඩිරෙක්ට් ගහන්නේ අනිත් පැත්තේ එකත් එක්ක.

    සමහර විට ඒකත් වෙන්නේ ඌවිසින් පපස්ලි ම නෙවෙයි.
    හේතුව වෙන්න පුලුවන් ;
    * උබේ ඉන්ටපර්සනල් කමිනිකේශන් වලට තියන උදාසීනත්වය,
    * එහෙම ඒක ඇගට අරන් තව එකෙක් එක්ක කතාකරන්න හැගීමක් එක්කෝ නෑ
    * උබට කතකරන්න ආසාව තියනවා,ඒත් කතකරන්නේ මොනවද කියලා තේරෙන්නෑ
    * එක්කෝ වර්ස්ම කේස් එක ඒකියන්නේ කතාකරන්න දේවල් නෑ වගෙ කුජීතම තත්වයක් :angry:.

    උබම කියපන් ඔතනින් මොකක්ද උබට අදාල:cool:

    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    * එක්කෝ වර්ස්ම කේස් එක ඒකියන්නේ කතාකරන්න දේවල් නෑ වගෙ කුජීතම තත්වයක් .

    Menna me deka thamayi reason eka widiyata mama hitanne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ඔව්ව ප්‍රශ්නද යකෝ ත්‍රෙඩ් දාන්න තරම්? අනික අවුරුදු 23ලු. 23 මිසක් අවුරුදු 35 නෙමෙයිනේ යකෝ ඔය තරම් අඬන්න. :lol::lol::lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,247
    113
    - උඩරට -
    ඔව්ව ප්‍රශ්නද යකෝ ත්‍රෙඩ් දාන්න තරම්? අනික අවුරුදු 23ලු. 23 මිසක් අවුරුදු 35 නෙමෙයිනේ යකෝ ඔය තරම් අඬන්න. :lol::lol::lol:

    New Generation අයට ඉක්මනට ඕනිලු Sex & Marry නැත්තම් පිස්සු හැදෙනවලු පස්සට :D:lol::lol::lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔව්ව ප්‍රශ්නද යකෝ ත්‍රෙඩ් දාන්න තරම්? අනික අවුරුදු 23ලු. 23 මිසක් අවුරුදු 35 නෙමෙයිනේ යකෝ ඔය තරම් අඬන්න. :lol::lol::lol:

    New Generation අයට ඉක්මනට ඕනිලු Sex & Marry නැත්තම් පිස්සු හැදෙනවලු පස්සට :D:lol::lol::lol:

    pissuda hutto kendare danna.jobak karanakota thoge lede hariyanawa

    Ubalaa Hina unata balapan suddo unta aurudu 17 di kellek na kiyannet loku prashnayak:sorry:
    Anika mama kasada badinna nemeyi hoyanne:no:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,521
    3,914
    113
    මටත් දැන් 33 වගේ වෙනවා මේ අව්රුද්දට.. කවදාවත් කෙල්ලෙක් ඉදල නෑ .. අතින්වත් අල්ලලා නෑ .. එහෙමයි කියල දුක් වෙන්නේ නෑ බන්.. අපිට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුයි..ඒකත් පව් පින් අනුව සිද්ද වෙන දෙයක්..උඹ දැකල ඇති සමහර උන් ඉන්නවා කෙල්ලන්ව සෙට් කර ගන්නවා, අත අරිනවා .. උන්ට කොන්ඩේ කෙස් ගානට කෙල්ලෝ ඉදල ඇති.. එහෙම වෙන්නේ උන්ගේ වටේ තියෙන ඕරා එක බලවත් නිසයි.. ඕකට කරන්න තියෙන්නේ අඩ අඩ ඉන්නේ නැතුව පින් සිද්ද වෙන වැඩ කරපන්..ඔය ප්‍රස්නේ නිකන්ම විසදෙයි.

    sampuna aththa ban

    අපිට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුයි..ඒකත් පව් පින් අනුව සිද්ද වෙන දෙයක්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,383
    113
    uba thama podi ekekne ban. mata 28kkuth labuwa lagadi. :sorry: mama kamathi widihe kello adui ban. matanam hithenne jivitha kalema single wei kiyala. thama awulak naha echchara eth wayasata yanakan jivath unoth thani wei kiyala bayakuth enawa lagadi idala.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    uba thama podi ekekne ban. mata 28kkuth labuwa lagadi. :sorry: mama kamathi widihe kello adui ban. matanam hithenne jivitha kalema single wei kiyala. thama awulak naha echchara eth wayasata yanakan jivath unoth thani wei kiyala bayakuth enawa lagadi idala.

    අඩො මම හිතන්නෙත් එහෙමනෙ 😍..ගහම් පහක් 🙏