1. gayanaps

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    balanna ape batting coach kochchara shork da me welawata nethi 6 ewa pol gannada dilo
  2. gayanaps

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    yakoo 1 wicket gihilla thiyeddi power play ekak gahapu ketha balapan wena ratak nam lakunu 75 wath gahanawa
  3. gayanaps

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    eka 6 wath gahanne nehtuwa mona huttak karnawada me
  4. gayanaps

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    thirimannaya test match ekak wage boala kanawa
  5. gayanaps

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    overs 20kuth iwari no wicket thama beri una mun dennata rate eka 5ta genna mun hondai jill bola gahanna
  6. gayanaps

    Pitakotuwa | Pettah Hacks

    pattai tks
  7. gayanaps

    අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්.....

    supiri soya geneemak tks for share +9
  8. gayanaps

    අවංක එකාටම කෙල වෙන්නේ ඇයි ...?

    දුක් වෙන්න එපා බන් මේ ලෝකේ හැටි ඔහොම තමයි.... අපි නැගිටින්න උදවු කරපු උන් තමයි අපිට වැඩියෙන්ම කෙලින්න හදන්නනේ අපි අයන්නේ ඉදන් කියලා දුන්නට උන් හිතාගෙන ඉන්නේ උන් ඔක්කෝම තනියම ඉගෙන ගත්තා කියලා හිත හදාගෙන නැගිටින්න පුළුවන් මොකක් හරි කරපන් උබට වරදින්නේ නෑ
  9. gayanaps

    Obituary_Notice

    සොයුර ඔබට නිවන්සුව........ මතුයම් ආත්මෙකදිවත් මෙවන් අකල් මරණයකට ගොදුරැ නෙවේවා......
  10. gayanaps

    අතවරයට පත්

    option 2 most suitable to success marriage
  11. gayanaps

    ෆන් එකක් ගන්න ගමන් පොඩි සමාජ සත්කාරයක් කර&#351

    good work ..... digatama karagena yanna puluwan sup ekak dennam
  12. gayanaps

    Colombo to London by road 1969

    patta
  13. gayanaps

    මෛත්‍රී යුගයේ යහපාලනය..

    යමක් කෙනෙක් කියු පමණින් මේකේ දාන්න එපා බන් බලපන් අර කෑගල්ල ඩිපෝ එකේ බස් එක අනුරාධපුරේ යන ගමන්. අනිත් එකත් කොහේ හරි දුවන බස් එකක් බෝඩ් එක හරියට පේනනේ නෑ උබලා බොරැවට කියනවා මේ බස් මෛතිගෙ සෙනග අදින්න ආපුවා කියලා
  14. gayanaps

    මෛත්‍රී යුගයේ යහපාලනය..

    මේක තමයි හොදම උදාහරණය
  15. gayanaps

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    තරංගයා තමයි බන් හැමදාම අපේ ටීම් එක කන්නේ... බලපන් ලකුණු 365 ගහන්න ඇවිත් powerplay එකක ගහපු විදිය..... මූ හිතුවද දන්නේ නෑ මේක ටෙස්ට් මැච් එකක් කියලා. දැන් මූ කී පාරක් ටීම් එකෙන් කැපුනද. 6 පාරක් විතර කැපිලා තියනවා. පේල් වෙලා ටීම් එකෙන් අයින් කරත් එක මැච් එකක් ලකුණු ටිකක් දාපු ගමන් මූ ටීම් එකට...
  16. gayanaps

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

    උබේ පොටෝ දාන්න බැරිනම් ඔය ඇද වුනු කම්බි වැටේ පොටෝ එකක් වත් දාපන් බලන්න..... උබ කියන්නේ ඇත්තද බලන්න

    No contents