මචංලා දන්න කෙනෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද
මම ඊබේ එකෙන් ටෙලෙස්කෝප් එකක් ඕඩර් කලා බඩු ආවේ නෑ පස්සේ මම ඊබේ එකටයි සේලර්ටයි දෙන්නටම මේල් දැම්මා පස්සේ ඊබේ එකෙන් මට මේ මේල් එක එව්වා දැන් කොහොටද බන් මුන් මගේ සල්ලි එවන්නේ මට සල්ලි එන්නම ඔනේ නෑ මට දැන ගන්න ඔනේ මෙතනින් එහාට වෙන්නේ මොකක්ද කියලා...