මේක නම් මට උනේ ගිය සතියට කලින් සතියේ .
අපේ ඔපීස් එකත් එක්කම අල්ලලා තමයි වර්ක්ෂොප් එකත් තියෙන්නේ.... බොසාට ලේසීයෙන් වර්ක්ෂොප් එක බලන්න තමයි එහෙම හදලා තියෙන්නේ ඔපීස් එක ඇවිල්ල තනි හෝල් එකක් විදියට තමයි තියෙන්නේ ඔන්න ඉතිං මම එදා උදෙන්ම ඔපීස් ඇවිත් මැෂින් එක ඔන් කරලා අළුත් නිවුස් මොනවද කියලා බැලුවාම...