1. gayanaps

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    ඒක නම් හරියටම දන්නේ නෑ මචං ආයුර්වේද බෙහෙතක් නිසා සයිඩ් ඉපෙක්ට් අඩු ඇති
  2. gayanaps

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    අනිවා කථා කරමු මම මේක දැම්මෙත් අර කෙනෙක් මේ ලේඩේ ගැන අහලා තිබ්බ නිසා
  3. gayanaps

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    ne ban mama ehema drinks ganne ne hebei thel bedum nam kewa godak
  4. gayanaps

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    උබ දවසට කීයක් බොනවද මම උදේට දෙකක් සහ රෑට දෙකක් බොනවා
  5. gayanaps

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    මමත් එහෙමනම් දන්නේ නෑ මචං SGOT 40 අඩුවයි AST එකත් 40 අඩුවයි තමයි තියෙන්න ඕනේ කියන්නේ මගේ රිපෝට්ස් වල පොටෝස හෙට දාන්නම් දැන් මගේ ලග නෑ එකෙන් උබ බලපන් මම ඒ ගැන වැඩිය දන්නේ නෑ
  6. gayanaps

    Are there any doctors here ? plz reply

    http://www.elakiri.com/forum/showthread.php?p=21144193#post21144193 මේක බලන්න යාළුවා
  7. gayanaps

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක්

    :yes:අක්මාවේ තෙල් වලට බෙහෙතක් යාළුවනේ ඉස්සෙල්ලාම කියන්නම් මේක කිසිම බෙහෙතක් promote කිරිල්ලක් නෙමෙයි මගේ අත්දැකීමක් තමය් බොලත් එක්ක බෙදා ගන්න හිතුවේ..... මේක දාන්න හිතුවේ එකෙක් දාලා තිබ්බ තෙඩ් එකක් නිසා මේ තියෙන්නේ ඒ තෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1781311 මට අඩු වයසින්...
  8. gayanaps

    කොල්ලනේ හෙල්ප් එකක් ඕනි ....

    මචං.... ෙදන්න තියන සරලවම ෙද් නම් ෙකල්ල ෙම් ෙවලාෙව් උබත් ඒක්ක ඒකග නැත්නම් ... ඒ් කියන්ෙන් ෙකල්ල උබ කියන ෙද්වල් කරන්න අකමැති වෙග් නම් බදින්න ඒපා මචං...... උබට ෙවන ෙකල්ෙලක් ෙහායා ගන්න පුළුවන් ෙවයි ...... ඔය ඉඩම් නඩුවට කර ගහනවට වඩා..... අත්දැකීම අඩු අය උබට ඒක ඒක උපෙදස් ෙදයි ........ ෙහාදම ෙද්...
  9. gayanaps

    illustrator

    good work sahoo digatama karagena yamu
  10. gayanaps

    වැඩකාරයෝ ඉන්නවානන් එන්ඩෝ...

    48i 10+10+10= 30 10+4+4= 18 4-2=2 2+10x4=48
  11. gayanaps

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ei ban mehema aluth unwa billata denne.. eda match ekath mathews pakaya kewa.... dananjaya gahanna ona thenata u gahanna avilla okkoma aul kara ..... ada ara aluth kollawa billata dunna
  12. gayanaps

    වාලම්පූරියා. lol

    ko ewapan balanna
  13. gayanaps

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අනිවා සියළුම ක්‍රිකට් ලෝලින්ගේ එකම පැතුම:frown::frown::frown::frown:
  14. gayanaps

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    යකෝ මැතිවුස් කාරයා මාර පෝන්න කථාවක් නේ ඊයේ කිවේ .......... මුන් දෙන්නට තව අවස්ථාවක් දෙනවලු .... මුන්දෙන්න වෙනුවට ගන්න එක දිගට ලකුණු ගහපු කෙනෙක් නෑලු ........ යකෝ මුන් දෙන්නා පේල් නම් ලකුණු ගහන්නේ නැති හරි වෙන කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න බලන්න ඕනේ නේ ...... දැන්නම් මූ කැප්ටන් කොලා ඇති මෙහෙමත්...
  15. gayanaps

    Birthday cakes hadana thanak recommend karanna

    kottawe susiko eketh hondai nethnam nugegoda devon lageth hondai
  16. gayanaps

    ත්‍රිවීල්_චන්ඩියා

    නියමයි හොද වැඩක් කරලා..... ඔකුන්ට දෙන්න ඕනේ ඇඩ්රස් නැති වෙන්න.. මේ එ්ක නෙමෙයි බන් මොරටුව හරියේ කොහෙද බන් 125 බස් යන්නේ 125 කියන්නේ පාදුක්ක - පිටකොටුව නේද......... උබ කෙබ්බයක් වත් ඇද බෑවද:lol::lol::lol:
  17. gayanaps

    ඉස්කෝලෙ කාලේ කුජීත කතා....

    මේකත් අපි 8-9 වසරේ වගේ ඉන්න කොට වෙච්ච දෙයක්, අපි 8 වසරේ කියන්නේ 1989 වසරේ වගේ .... ඔව් ඔව් බන් දැන් අපි පට්ට නාකි තමයි...... අපිට ලැබෙන ඉන්ටවල් period එකෙ කන බොන වගේම අර මුත්‍ර බර එහෙමත් නිදහස් කර ගන්නවනේ ඔන්න ඉතින් අපේ ටීචර් කෙනෙකුත් ඔය වැඩේ කරගන්න කියලා ටොයිලට එකකට රිංගලා.... කොහොම හරි අපේ...
  18. gayanaps

    ඉස්කෝලෙ කාලේ කුජීත කතා....

    අපි 10 වසරේ කාලේ සිද්ධියක් මේ, අපිට විද්‍යාව උගන්වනන්න හිටිය චන්ද්‍රානි කියලා මිස් කෙනෙක් පත ඇන්ටි ලුක් ටීචර් ඒ වගේම පොල් ගෙඩි සයිස් කණ්ණාඩියක් දාගේන එන්නේ. මෙයා හැම මාස 3කට සැරයක් පොඩි ටෙස්ට් එකක්(විභාගයක්) තියනවා අපිට. ඩබල් period එකක තමයි මේක තියෙන්නේ. පන්තියේ ඩෙස් බංකු ඈත් කරලා තමයි මේක...
  19. gayanaps

    2016 sl ක්‍රිකට් හපන්කම්

    නායකයෙක් විදියට එදා මෙදා තුර පත්වුනු දුර්වලම නායකයා තමයි මැතිවුස්.... මැතිවුස්ගෙ ගේම් ප්ලෑන් අන්තිම දුර්වලයි.... තාමත් හරියට බෝලර්ස්ලා යොදා ගන්න ඕන තැන් ගැන මැතිවුස්ට තේරැමක් නෑ වගේ.... අනිත් එක කැප්ටන් කෙනෙක් කියන්නේ මුළු කාණ්ඩායමම එකම තැනකට ගේන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.... එහෙම ගතියක්...

    No contents