යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ බන් උබේ උත්තර :lol::lol::lol:
මෙහෙම වෙන්න මගේ නෝනා මම රට යවන්නේ නෑ බන් :rofl::rofl:
මම මේ ගෑනී සධාරණීය කරනය කලා නෙමෙයි.... බලපන් මම දාලා තියෙන අදහස මම කීවේ මේ වරද ගල් ගහලා මරන්න තරම් වරදක් නෙමෙයි කියන් එක
හිතා මතා වරදේ බැදෙන මිනිස්සුත් ඉන්නවා හැබැයි නොදැනීම වරදට...