1. gama22

    ශ්‍රී ලංකා ටෙලිකොම් පාඩු ලබන ආයතනයක් උනේ කොහොමද ?

    Srilankan එකේ ලාබ ලබන ආදායම් එන services දෙක තාමා විකුණන්නේ
  2. gama22

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 7 ක රජයේ කොටස් විකිණීමට තීරණය කර තිබේ.

    බිත්තරේ ගැසට් එක වගේද බන්. කොහොමත් මේ සමනලයා මුලු රටම කාලා ඉපදෙන්න ඉන්න පරම්පරාවට රටක් නැති කරලා තමා යන්නේ. ලැජ්ජයි බන් උබේ රස්සාව නිසා රටක් විනාශ වෙන එක තේරුම් ගන්න බැරි එක ගැන. ඕවා ඔක්කොම විකුණනුවාම බාණ්ඩාගාරයට ආදායම් එන්නේ කොහෙන්ද කියලා දන්නවද?
  3. gama22

    මහනුවර යක්ක පුත්තුන්ගෙ වීර ක්‍රියාවක්

    අර කැලණියෙන් මතු උන නාග රාජයාවත් සීන් එකට සම්බන්ධ ද දන්නෑ . විශාල ෂබ්දයක් ඇහිලා වගේ.
  4. gama22

    🔴🔴 Breaking News SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

    ඕකෙන් හම්බවෙන ගාන කොච්චර කාලෙකට ඇතිද බන්. ඊලගට මොකද කරන්නේ. තියෙන ඔක්කොම ඒවා විකුණුවා කියමුකෝ.
  5. gama22

    ජනාධිපති මහ බැංකුව ස්වාධීන කරන්න හදනවා..- විජිත

    හරි බන් පිලිගත්තා දවසේ ආදායමට බම්ප්..
  6. gama22

    විරොධතා දක්වන්න අයිතියක් නැද්ද... ඇයි මෙහෙම ගහන්නේ....

    හා.......... මාතියා ටිෂූ තියනවද?... පිහදගන්න රනිල් හාමු වගේ ?
  7. gama22

    විරොධතා දක්වන්න අයිතියක් නැද්ද... ඇයි මෙහෙම ගහන්නේ....

    හා බන් ඈ පිළිගත්තා .කාගෙහරි බඩට වදිනවනම් අපි සප් එක දෙනවා බන් එච්චර කුහක නැහැ ජෙප්පෝ වගේ.
  8. gama22

    විරොධතා දක්වන්න අයිතියක් නැද්ද... ඇයි මෙහෙම ගහන්නේ....

    අද දවසේ ටාගට් කවර් කරගන්න පරක්කු උනාද? එහෙනම් බම්ප්..... ඈ.
  9. gama22

    මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ නැත්තේ ඇයි? සරලව තියෙන පට්ට ඇත්ත කතාබහක් !

    රැල්ල වෙරළෙන් නොදැනීම දේවල් අරන් යනවා. හරියට අපේ ඇට නමයේ ජනාධිපති තුමා වගේ.
  10. gama22

    මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ නැත්තේ ඇයි? සරලව තියෙන පට්ට ඇත්ත කතාබහක් !

    ඔව් බන් මන් ඔරලෝසුවේ තිබ්බ මාලිමාවත් ගලෝලා වෙන බෙල්ට් එකක් දාගත්‍තා. අප්පචිත් එක්ක නැගිටින්න තමා හිතන් ඉන්නේ.
  11. gama22

    🔴 ජෙප්පෙක් (NPP) බීඩී කොටයක් බී හන්තානට විසිකරයි හන්තාන ගිනි ගයි මහ විනාශයක් සිදුවෙයි.

    ජෙප්පෙක්ගෙන් රහට කාලා තියනවා හැබැයි මදි නොකියන්න. ලුණු රහ වැඩි උනාද මන්දා..
  12. gama22

    ධනුකාව මරන්න පෙර කෙළෙසලා; හමුදා සාමාජිකයකුගේ වැඩක්

    නෑ බන් NPP සාමාජිකයෙක් හරි ජෙප්පෙක් හරි කියන්න ඕනේ.
  13. gama22

    කුහකයි කියන්නේ නිකන්ද -හඳුන්නෙත්ති කියන විදියට කවදාවත් ඩොලර් අඩුවෙන්න හොඳ නෑ

    දවසකට ජීවත් වෙන්න ඇතිද බන් ඔය හම්බෙන ගාන. දවසකට post කීයක් කවර් කරන්න ඕනෙද සාමාන්‍යයෙන්
  14. gama22

    ♥️♥️ මහින්ද පිලිගන්න මහසෙනගක් මොනරාගල, හදවතේ ජනාධිපති මහින්ද

    කෙලිනවා මේ පාර මයිනා සමග නැගිටින්නම කතිරේ.
  15. gama22

    🎈🎈බිරිඳ සැමියගේ කන සපා කයි. සැමියා බිරිඳ ගේ කකුල සපා කයි 🎈🎈

    මේක නිකන් රනිලා උඩ මයිනා , මයිනා උඩ රනිලා වගේ කතාවක්

    No contents