අඩෝ අඩෝ මේ... ප්‍රංශ විපක්ෂේ වුනාට කඩවල් කඩලා හැංගෙන්න ඔට්ටු නෑ
අද දවසේ ටාගට් කවර් කරගන්න පරක්කු උනාද? එහෙනම් බම්ප්..... ඈ.
හා බන් ඈ පිළිගත්තා .කාගෙහරි බඩට වදිනවනම් අපි සප් එක දෙනවා බන් එච්චර කුහක නැහැ ජෙප්පෝ වගේ.ඔන්න කුහක ජෙප්පා... හැමදේකම ඇද හොයන්න ගියාම මෙහෙමයි.... ප්‍රංශේ කතාවක් දැම්මේ.... දැන් වත් සමාජයට ප්‍රේම කරන්න.... සමාජ වෛරයෙන් මිදෙන්න..... හැම්දේකම ඇද කුද හොයන ගතිය නැතිකරගන්න...
අපෝ ඔවු.. මුන් එක්ක බලනකොට ලන්කාවේ පාලකයන්ට අපේ මිනිස්සුන්ට නවලා පුපෙත් අරින්න පුලුවන් ගේමක් නෑතිව.. ඒ ගානට ඔලුව නමන් ඉන්නේ..ලංකාවේ මිනිස්සු නම් මීට වඩා බයයි හැබැයි..
දැන් උඹ මෙතන රීල ගඳ ගහනවා බන්... අරගලේ දෙකට තුනට කැඩුව වගේ තමා බන්න්න් හෙට අනිදා ජෙපිස්ලත්... එනිවේ ව් ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් කරන්නේ නැතුව පලහා බන් ඈ පිළිගත්තා .කාගෙහරි බඩට වදිනවනම් අපි සප් එක දෙනවා බන් එච්චර කුහක නැහැ ජෙප්පෝ වගේ.
දැන් උඹ මෙතන රීල ගඳ ගහනවා බන්... අරගලේ දෙකට තුනට කැඩුව වගේ තමා බන්න්න් හෙට අනිදා ජෙපිස්ලත්... එනිවේ ව් ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් කරන්නේ නැතුව පල
------ Post added on Mar 18, 2023 at 10:55 PM
කොටසක් ඉලක්ක කරගන්නේ නැතුව මේ අදහස කිවුවනම් හරි වටිනවා.මොක්කු උනත් අපි හැමෝම එකම මිනිස්සු.තන්හාවේ ස්වභාවය අනුව වයිරය හටගන්න එක මනුස්ස ගතිය.හැමදේකම ඇද හොයන්න ගියාම මෙහෙමයි.... ප්‍රංශේ කතාවක් දැම්මේ.... දැන් වත් සමාජයට ප්‍රේම කරන්න.... සමාජ වෛරයෙන් මිදෙන්න..... හැම්දේකම ඇද කුද හොයන ගතිය නැතිකරගන්න...
ඔව් @hirashgeff හාමුත් එක්ක තියෙන love එකට අනිත් මිනිස්සුන් එක්ක වයිරයෙන් හැසිරෙන්න එපා , ඒ රටවල මෙහෙම වෙන්න හේතුවත් හොයන්නකොටසක් ඉලක්ක කරගන්නේ නැතුව මේ අදහස කිවුවනම් හරි වටිනවා.මොක්කු උනත් අපි හැමෝම එකම මිනිස්සු.තන්හාවේ ස්වභාවය අනුව වයිරය හටගන්න එක මනුස්ස ගතිය.
SPA එකක් තිබ්බා නම් දොර කඩා ගෙන රිංගන්නන් තිබ්බාහා.......... මාතියා ටිෂූ තියනවද?... පිහදගන්න රනිල් හාමු වගේ ?