අනාගතයෙ බුදුවන බුදුන් දෙස බලාගෙන ඉන්නවට වැඩිය හොඳනැද්ද දැන් මේ ලැබිල තියෙන බුද්ධ සාසනෙන් ප්රයෝජන ගන්න එක.ඒ කාලෙ වෙද්දි අපි සතර අපා ගත වෙලා හරි අසඥ්ඥ බ්රහ්ම තල වල හරි හිටියොත් ඒ සාසන වලින් ප්රයෝජන ගන්න පුලුවන් වෙයිද ?
"බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්රිය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන්...