1. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    ඔය සියලුම ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකේ තියෙනව. ඉවසීමෙන් යුක්තව සම්පූර්ණ දේශනාවම ශ්‍රවනය කරන්න. cQMxGC1lm1M
  2. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    සංඝභේද සූත්‍රය
  3. sgrdk1

    බුදුන් වැඩ විසූ ස්ථාන

    මින් ප්‍රයෝජන ගත හැක්කේ පුබ්බේත කතපුඥ්ඥතාවය ඇති අයට පමනයි. අනෙක් අය වැඳුම් පිදුම් යැදුම් පැතුම් අතර මංමුලාව සසර දිග්කරගැනීමේ කාර්යවලම තවදුරටත් නිරතවී සිටිනු ඇති.
  4. sgrdk1

    බුදුන් වැඩ විසූ ස්ථාන

    මේ වසර 1800 කට පසුව නිර්මල ධර්මය යලිත් මතුවන කාලයයි. ඉන් ප්‍රයෝජන ගත හැක්කේ පින් ඇති අයට පමනයි. නඩු දැමීමෙන් හෝ වෙනත් කවරාකාරයකින්වත් ධර්මතාවය අනුවම සිදුවන බුදු සසුන යලි මතුවීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකිය.
  5. sgrdk1

    සෑම බෞද්ධයෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු

    ද්වතානුස්සතියට දේවතානුස්සතිය කියපු තවත් වචන සිය දහස් ගනනකට වැරදි අර්තකතන ඉදිරිපත් කර බෞද්දයාගේ නිවන් මග වසා දැමූ මහා ශ්‍රමනයින් ලෙස ප්‍රසිද්දියට පත්වූ පැවිද්දන් අද ඉන්නෙ හතර මහ අපායෙ.
  6. sgrdk1

    සෑම බෞද්ධයෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු

    මේ කොමෙන්ට් එක දාපු පුද්ගලයා කවුරු උනත් ඔහු අරිහතුන් වහන්සේට නිගා කර අපායගාමී වන තවත් එක් අවාසනාවන්ත පුද්ගලයෙක් පමනයි
  7. sgrdk1

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    Mehema liyala loku hapankamak kala kiyala hitanna epa. Tamunta meawa gewanna wenawa
  8. sgrdk1

    සෑම බෞද්ධයෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු

    බුදුහාමුදුරුවො අද වැඩම කරල සැබෑ ධර්මය මේකයි කියල පෙන්වල දුන්නත් උන්වහන්සේටත් මේ ගනින්නාන්සේලා ටික එකතුවෙලා නඩු දානව නියතයි
  9. sgrdk1

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    http://deshana.sirisaddharmaya.net/ මේ පොත් ටික පුලුවන්නම් කියවල බලල අවසාන වශයෙන් අදහසක් ඉදිරිපත් කරන්න.ඔක්කොම කියවන්න අමාරුනම් අඩුම ගානෙ පලවෙනියට තියෙන පොතවත් කියවන්න.
  10. sgrdk1

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    ත්‍රිපිටකය කියවල තේරුම් ගන්න පුලුවන්නම් හොඳයි. නමුත් මාගදී භාශාව ගැන හොඳ දැනුමක් නැතිව ත්‍රිපිටකයෙ වචන තේරුම් ගන්න අමාරුයි.හැබැයි ත්‍රිපිටකයෙ සින්හල පරිවර්තනය බලල ඉගෙනගන්න ගියොත්නම් වැටෙන්න වෙන්නෙ ලොකු අමාරුවක තමයි. අන්ධයො ටිකක් අලියව අතගාල අලිය ගැන කිව්ව විස්තර වගේ දෙයක් තමයි සිංහල පරිවර්තනයෙ...
  11. sgrdk1

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    අවසන් චේද දෙකට සම්පූර්නයෙන්ම එකඟයි.අපිට අද ද්වයතානුපස්සනාව යන්න ගැන සිංහලෙන් පැහැදිලි කිරීමක් අසන්නට ලැබෙනවාද ? ඔබට වැටහී ඇති ආකාරයට ද්වයතානුපස්සනාව යන්න කුමක්දැයි කරුනාකර පැහැදිලි කරන්න.
  12. sgrdk1

    දෙව්ලොව ඉපදීමට හේතු වන දෙවතානුපස්සනා භාව

    ත්‍රිපිටකය පරිවර්තනය කල අය විසින් බුදුරජානන් වහන්සේ දේශනා කර වදාල ද්වතානුස්සති සූත්‍රයේ ද්වතාවය යන්න දේවතා අනුස්සතිය ලෙස වැරදි ලෙස පරිවතනය කිරීම නිසා ධර්මයේ මූලික කොටසක් වූ ද්වතාවය යන්න බෞද්ධයින්ට අසන්නට නොලැබෙන වචනයක් බවට පත් වී බුදුන් කිසිසේත්ම දේශනා නොකල ආකාරයේ දෙව්ලොව කෙරෙහි සිහිය...
  13. sgrdk1

    Engine Overhaul karanna keeyak yanawada..?

    කාර් එක මොකද්ද ? පෙට්‍රල් එකක්ද ?
  14. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    මෙවැනි දේවල් සමාපත්තියෙන් දකින්න පුලුවන් සිව්පිලිසිඹියාපත් අරිහත් උත්තමයින් වහන්සේලා අද වැඩ ඉන්නව. උන් වහන්සේලා කාලයේ වැලි තලාවෙන් වැසීගිය නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත් ඉස්මතුකර දේශනා කර වදාරල තියෙනව.ඉන් ප්‍රයෝජනය ගැනීම අප සතු කාර්යයක්.
  15. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    ධර්මය වැසීමේ පාපකර්මයට අවසාන කාලයේදී ඇස් අන්ද උනා. මරණින් පසුවත් එහි ඵල විපාක උරුම වී තිබෙනව
  16. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    මේක බලන්න. N9xhtHC3y7s
  17. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    ධර්මය නොදැක අනුමාන ඥානයෙන් දේශනා කිරීම පොත්පත් ලිවීම ආදිය මගින් බුදුන් දේශනා නොකළ දේ දේශනා කල දේ හැටියටත් දේශනා කල දේ දේශනා නොකළ දේ හැටියටත් කිව්වොත් එතන වෙන්නෙ ආනන්තරීය පාපකර්මයක්.එවිට ඒවා අහන බලන කියවන සියල්ලන්ගේම නිවන වැසීමක් සිදුවෙනව. දැන හෝ නොදැන අදත් බොහෝ දෙනා මේ පාපකර්මය සිදුකරගනිමින්...
  18. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    https://balawegaya.wordpress.com/2011/04/11/%E0%B6%AE%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AE-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD/ මමත් කාලයක් තිස්සෙම බැලුවෙ මේ පොත් තමයි. මගෙ දෙමව්පියන්ට...
  19. sgrdk1

    NISSAN FB15

    1.5 auto eka ganna. 1.3 market ne.

    No contents