පෙර භවය කියපු එවුන් නැද්ද ?????

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Dr. Ian Stevenson මේ ගැන ගොඩක් පරීක්ශන කරල තියෙන කෙනෙක්. එතුමා මේව ඇත්ත බව ඔප්පු කරල තියෙනව.youtube search කරල බලන්න පුලුවන්.
    අනේ පල යන්න උඹ දන්න දෙයක් නෑ. උඹ නේද බුදුහාමුදුරුවො ලංකාවෙ කියන ලොකුම බොරුව ප්‍රචාරය කරේ එළකිරියෙ
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    බොහොම ස්තුතියි මචන්. සුවපත් වේවා !
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අනේ පල යන්න උඹ දන්න දෙයක් නෑ. උඹ නේද බුදුහාමුදුරුවො ලංකාවෙ කියන ලොකුම බොරුව ප්‍රචාරය කරේ එළකිරියෙ

    බුදුහාමුදුරුවො ලංකාවෙද?? නැද්ද කියල මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයගෙන් අහපන්...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එලකිරියෙ පෙර භවය කියපු එවුන් නැද්ද බන්...
    එහෙම ඉන්නවනම් උබලගෙ මතකයන් වගෙම ආත්ම දෙක ගැන සංසංදනයකුත් දාපන්...

    ඇයි බන් කලින් එහෙම හිටියද? :eek:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Mewwa suddo hadapuwa

    The Reincarnation of Peter Proud (1975)

    MV5BMTcxOTEwMDMwMl5BMl5BanBnXkFtZTcwNTA0OTYyMQ@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    I Origins (2014)

    MV5BMTQ0MTAwMDI1OF5BMl5BanBnXkFtZTgwNjUwMTA2MTE@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුහාමුදුරුවො ලංකාවෙද?? නැද්ද කියල මහාචාර්ය රාජ් සෝමදේව මහත්තයගෙන් අහපන්...
    මහාචාර්ය රාජ් සෝම දේව කියල නෑ බුදු හාමුදුරුවො ලංකාවෙ කියල
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහාචාර්ය රාජ් සෝම දේව කියල නෑ බුදු හාමුදුරුවො ලංකාවෙ කියල

    බුදුහාමුදුරුවො ලන්කාවෙ හිටිය උනත් වෙන රටක හිටිය උනත් භෞතික වාදියෙකුට නම් උන්වහන්සෙ දේශනා කළ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ගිය ආත්මේ කොටි නායකයෙක්. අපි ගිහිල්ලා සිංහල ගමක් කැති ගහලා එනකොට ආමි එකෙන් වෙඩි තියලා මම මලා.ආපහු අහසේ ඉඳලා සිංහල ගමකට පාවුනා නුවර පැත්තේ.පස්සේ මම ඉපදුනේ සිංහල අම්මා කෙනෙක්ට සහ තාත්තෙක්ට.:baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුහාමුදුරුවො ලන්කාවෙ හිටිය උනත් වෙන රටක හිටිය උනත් භෞතික වාදියෙකුට නම් උන්වහන්සෙ දේශනා කළ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි
    ලොකෙට වැඩක් කරපු හැම කෙනාම භෞතිකවාදින්. කාලෝ ෆොන්සේකා, ස්ටීවන් හොව්කින් වගේ අය ඔක්කොම භෞතිකවාදින්.
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Mahacharyawaru monawa kiyanawada man danne naha. Podi kaale mamath oya wage kiyawala thiyanawa. Dannam mathaka naha. Heenayak wage thamai dan mathaka thiyenne. Ape nangi kenekuth ohoma kiyala thiyanawa, Podi wayasakadi oya wage rate nagara wala nam minissunge nam wechcha hati hariyatama kiyanna bahane aduma tharame oya wayasadi thamange nama wath hariyata mathaka nathuwa. Ane manda mahacharyawaru monawa kiyanawada kiyala man danne naha, habai mokakhari deyak thiyanawa kiyala witharak man dannawa.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලොකෙට වැඩක් කරපු හැම කෙනාම භෞතිකවාදින්. කාලෝ ෆොන්සේකා, ස්ටීවන් හොව්කින් වගේ අය ඔක්කොම භෞතිකවාදින්.

    භෞතිකවාදීන් කටයුතු කරන්නෙ ලෝකයේ පැවැත්ම උදෙසා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහල වී ධර්මය දේශනා කරන්නෙ පැවැත්ම නැවැත්ම පිණිස මිස ලෝකය හදන්න නෙමෙයි
     
    Oct 31, 2012
    535
    31
    0
    Mahacharyawaru monawa kiyanawada man danne naha. Podi kaale mamath oya wage kiyawala thiyanawa. Dannam mathaka naha. Heenayak wage thamai dan mathaka thiyenne. Ape nangi kenekuth ohoma kiyala thiyanawa, Podi wayasakadi oya wage rate nagara wala nam minissunge nam wechcha hati hariyatama kiyanna bahane aduma tharame oya wayasadi thamange nama wath hariyata mathaka nathuwa. Ane manda mahacharyawaru monawa kiyanawada kiyala man danne naha, habai mokakhari deyak thiyanawa kiyala witharak man dannawa.

    :yes:
     
    උඹ මහාචාර්ය ස්ටීවන් හොව්කින්ට වඩා දන්න එකා. පලයං බන් යන්න. මන් කලින් ලින්ක් එකක් දාල තියනව ඒක බලන්න. උඹල ඔය කතා කියන්නෙ ප්‍රසිද්ධිය ගන්න මිසක් වෙන මොකටවත් නෙමේ. මේවට රැවටෙන මෝඩ මිනිස්සුත් ඉන්නවනෙ.
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    උඹ මහාචාර්ය ස්ටීවන් හොව්කින්ට වඩා දන්න එකා. පලයං බන් යන්න. මන් කලින් ලින්ක් එකක් දාල තියනව ඒක බලන්න. උඹල ඔය කතා කියන්නෙ ප්‍රසිද්ධිය ගන්න මිසක් වෙන මොකටවත් නෙමේ. මේවට රැවටෙන මෝඩ මිනිස්සුත් ඉන්නවනෙ.

    Mata hambena prasiddiya mokakda kiyahanko meken dan?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදුහාමුදුරුවො ලන්කාවෙ හිටිය උනත් වෙන රටක හිටිය උනත් භෞතික වාදියෙකුට නම් උන්වහන්සෙ දේශනා කළ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි
    ලංකාවෙ මිනිස්සු විදින්න තියන ජීවිතේ විදෝනව. ඒත් බලන්න භෞතිකවාදී බටහිර රටවල් එයාල දියුණු වෙන ගමන් ජීවිතේ කොච්චර ලස්සනට විදිනවද. ලංකාවෙ මිනිස්සු ආගම් වල ඇලිල සීමාවල් දාගෙන ඉන්නව. අපි හැමදාම තුන්වෙනි ලෝකෙ රටක්. කවද දියුණු වෙයිද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ මිනිස්සු විදින්න තියන ජීවිතේ විදෝනව. ඒත් බලන්න භෞතිකවාදී බටහිර රටවල් එයාල දියුණු වෙන ගමන් ජීවිතේ කොච්චර ලස්සනට විදිනවද. ලංකාවෙ මිනිස්සු ආගම් වල ඇලිල සීමාවල් දාගෙන ඉන්නව. අපි හැමදාම තුන්වෙනි ලෝකෙ රටක්. කවද දියුණු වෙයිද?

    ලංකාවෙ කෙල්ලො ඔක්කොම අප්‍රිකාවට පටෝල සුද්දියො ආනයනය කලා නම් මොකද :baffled: :baffled:
    එහෙනං සමහර විට අපිට මීට වඩා දියුණු වෙන්න පුළුවන් වෙයි නේහ් බං ? :baffled: :baffled:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ලංකාවෙ මිනිස්සු විදින්න තියන ජීවිතේ විදෝනව. ඒත් බලන්න භෞතිකවාදී බටහිර රටවල් එයාල දියුණු වෙන ගමන් ජීවිතේ කොච්චර ලස්සනට විදිනවද. ලංකාවෙ මිනිස්සු ආගම් වල ඇලිල සීමාවල් දාගෙන ඉන්නව. අපි හැමදාම තුන්වෙනි ලෝකෙ රටක්. කවද දියුණු වෙයිද?

    මොන ආගම ගැනද උඹ ඔය කියන්නෙ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කෙල්ලො ඔක්කොම අප්‍රිකාවට පටෝල සුද්දියො ආනයනය කලා නම් මොකද :baffled: :baffled:
    එහෙනං සමහර විට අපිට මීට වඩා දියුණු වෙන්න පුළුවන් වෙයි නේහ් බං ? :baffled: :baffled:
    මන් සුද්දියො ගැන මෙතන කතා කරල නෑනෙ. උඹ මන් කියන ඒව ඔක්කොම ජෝක් එකට ගන්නෙ උඹට මොනා හරි මානසික ලෙඩක් ඇති. ඒත් උඹ කියල තියන හින්දම කියන්න්නන් සුද්දියො මෝඩ නෑ තමා එයාල හුගක් අය භෞතිකවාදියි. එයාල ඉන්නකොට ඕන රටක් දියුණු වෙනව තමා. උඹ මාතෘකාවට අදාලව කතා කරපං මෝඩ කම පෙන්නන්නෙ නැතුව.