මේක පරණ එකක් උනත් අලුත් එකක් උනත්, රටේ මිනිස්සුන්ට පාලකයෝ එපා උනාම ඒ මිනිස්සු ඊට විරුද්ධ වෙන්න පටන් ගන්නවා. එක එක හිපටු කපටි නරින්ගේ හිවල් වැඩ එපා වෙනකොට මිනිස්සු ඒක පිට කරන්නේ එක එක ක්රම වලින්. නිවැරදි ප්රජාතන්ත්රවාදය හරියට ක්රියාත්මක උනානම් සහ වෙනවනම් මිනිස්සු මෙහෙම වෙන්නේ නැ.. රටේ බහුතර...