මලිමාවේ ජය තහවුරුවේ!!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    573363.jpg
     
    • Haha
    Reactions: Cenon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මාතර පොහොට්ටුවේ බත්බැලයෝ ටික ඊයේ රනිල්ට සහදෙන්නේ නෑ කිව්ව ගමන්ම උන්ම ගහපු බැනර් උන්ම ගලවනවා.
    අන්න ඒ පාර ආපහු මිට වඩා ලොකුවට ගහන්න හදන්නේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Do you guys know about the current pathetic wokism ruining the west? (I'm a liberal myself, but I value conservative ideas), ultra liberals changing the social values that the system can't oppose because the wokes are born from the western liberal system itself. So they accepted those ideas even with the evident social decay. System can't oppose the trend.

    You may not believe that the same is happening in the Jeppos party. You may not get the idea what I'm saying. But look at the ex-Jeppos—why do they hate that party? Everyone, I meant it, everyone strongly condemns that party because that party itself is a trap. It is hard to get rid of even with the evident wrongdoings, because that is the party itself. the same of what is happening in the west. If those get power, they will create a trap that is all inclusive of the island; the whole island will be trapped in that party structure that is hard to get rid of. The elections will be rigged, and the governing system of the country will be rigged to conform to the party. just like what happened in NK, Venezuela, etc. This is a warning for those who has no idea about the party structure and decided to vote.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මන් දන්නෙ මෙච්චරයි.
    මාලිගාවව වටෙ අලුතෙන් එකතු වෙච්ච ගොඩ උන්ගෙ කටෙ තියෙන්නෙ

    " උන්ට තියෙනවා, අපිට නැ"
    "උන් හොරා කාල හැදිලා" (අපිට හොරා කාලවත් හැදෙන්න බැ)
    "පඩිය මදි ජිවත් වෙන්න" -(කොලිෆිකෙශන් හදාගෙන පඩි වැඩ් කරගන්න කම්මැලි)
    1970 ගනන් වල ඉදන් ඉන්න මාලිගා කරෙයො තමන්ගෙ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා.
     
    • Like
    Reactions: Asmodeus and Cenon

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    ඉතින් උඹ දාන්නෙත් ගිය අවුරුද්දේ නිව්ස් නේ. 🤷🏻‍♂️ නිව්ස් දානවා නම් වෙලාවට දාපං. නැත්තම් නොදා ඉඳපන්. 🙂
    කැවා නේද සියුමැලිගෙන් ඩිස්ලයිකු එකක් ☹️
    ඒ කියන්නේ බොලා මට වැඩ බලන්න දෙන්නේ නෑ? 🥴 කුජීතයි
    නෑ නෑ බලපන්..
    හරි සෑර්
    මේ යනව මෙ යනව
    පෙටි කෑශ් එක ගත්තද?
     
    • Like
    • Haha
    Reactions: Cenon and Candid-B

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Do you guys know about the current pathetic wokism ruining the west? (I'm a liberal myself, but I value conservative ideas), ultra liberals changing the social values that the system can't oppose because the wokes are born from the western liberal system itself. So they accepted those ideas even with the evident social decay. System can't oppose the trend.

    You may not believe that the same is happening in the Jeppos party. You may not get the idea what I'm saying. But look at the ex-Jeppos—why do they hate that party? Everyone, I meant it, everyone strongly condemns that party because that party itself is a trap. It is hard to get rid of even with the evident wrongdoings, because that is the party itself. the same of what is happening in the west. If those get power, they will create a trap that is all inclusive of the island; the whole island will be trapped in that party structure that is hard to get rid of. The elections will be rigged, and the governing system of the country will be rigged to conform to the party. just like what happened in NK, Venezuela, etc. This is a warning for those who has no idea about the party structure and decided to vote.
    mun hithana inne gota yawwa wage elawanna puluwan wei kiyala
     
    • Like
    Reactions: Cenon and Asmodeus

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.

    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

    එහෙනම් දැන්ම ගාගනින් අවුරැදු 5කින් ආයෙ ගාපන්. 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    Do you guys know about the current pathetic wokism ruining the west? (I'm a liberal myself, but I value conservative ideas), ultra liberals changing the social values that the system can't oppose because the wokes are born from the western liberal system itself. So they accepted those ideas even with the evident social decay. System can't oppose the trend.

    You may not believe that the same is happening in the Jeppos party. You may not get the idea what I'm saying. But look at the ex-Jeppos—why do they hate that party? Everyone, I meant it, everyone strongly condemns that party because that party itself is a trap. It is hard to get rid of even with the evident wrongdoings, because that is the party itself. the same of what is happening in the west. If those get power, they will create a trap that is all inclusive of the island; the whole island will be trapped in that party structure that is hard to get rid of. The elections will be rigged, and the governing system of the country will be rigged to conform to the party. just like what happened in NK, Venezuela, etc. This is a warning for those who has no idea about the party structure and decided to vote.
    උබ ට ගෝට ජනාධිපති වෙද්දි ඔහොම හිතුනේ නැද්ද? ඌට යකෝ 2/3 බලයක් තිබිලත් ඔය කිසිම දෙයක් කරගන්න බැරි උනානේ.
    ඔය කියන තරම් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ මොක ආවත්. ඉන්දියාවෙන් ඇවිල්ලා ආ ඇති දැන් නැටුවා පලයන් කිවම යන්න වෙනවා. :ROFLMAO: :ROFLMAO: මොකද උන්ට කොහොමත් ඕනේ නෑ උන්ගේ ළග ඉන්න හොදම අසල්වැසියා වැටේනවාටවත් පිස්සු කෙලිනවටවත්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    උබ ට ගෝට ජනාධිපති වෙද්දි ඔහොම හිතුනේ නැද්ද? ඌට යකෝ 2/3 බලයක් තිබිලත් ඔය කිසිම දෙයක් කරගන්න බැරි උනානේ.
    ඔය කියන තරම් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ මොක ආවත්. ඉන්දියාවෙන් ඇවිල්ලා ආ ඇති දැන් නැටුවා පලයන් කිවම යන්න වෙනවා. :ROFLMAO: :ROFLMAO: මොකද උන්ට කොහොමත් ඕනේ නෑ උන්ගේ ළග ඉන්න හොදම අසල්වැසියා වැටේනවාටවත් පිස්සු කෙලිනවටවත්.
    I didn't vote for Gota; I've seen those warning signs too. and it was proved with time. And I warned you guys about the same. You will try to FAFO. and the outcome will be much painful.

    You mentioned India, but they couldn't do anything about last Maldivian election. The Indian hater won the election.
     
    • Sad
    Reactions: EVC

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    I didn't vote for Gota; I've seen those warning signs too. and it was proved with time. And I warned you guys about the same. You will try to FAFO. and the outcome will be much painful.

    You mentioned India, but they couldn't do anything about last Maldivian election. The Indian hater won the election.
    ඔව් මම දුන්නෙත් නෑ තමයි. හැබැයි UNP කියන්නේ මොන තරම් respect පිට තිබුණු පක්ෂයක්ද? එක කාලා කාලා විනාස කරලා මේවගේ පෝස්ටර් වලට තඩි බාන අමු මිහරක් රැලක් ඉන්න පක්ෂයක් එක්ක සංවිධාන ගත වෙල ඡන්දෙ හිඟ කනවා.

    හොරු රැල වටේ හිටපු ගොටට ඡන්දෙ දුන්නේ නැත්තම් ඒ හොරු රැල වටේ ඉන්න රනිල හොඳ වෙන්නේ කොහොමද? :ROFLMAO:

    මහින්දල්ත් ආවේ හෙන ඉන්දියන් විරෝධී ලේසනේ. :ROFLMAO:

    රනිල් වැඩ්ඩෙක් වෙන්න ඇති. UNP එකයි JVP එකයි පරද්දලා මහපාරේ කිරිබත් කාලා මේ වගේ පෝස්ටර් ඉරාල නටපු හැටි බයියෝන්ටයි රණිල්ටයි අමතක උනාට අනිත් මිනිස්සුන්ට මතක තියනවා තාමත්.

    මාත් තාමත් ඡන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කරලා නෑ. මට නම් ඉතින් මහා බයියෝ නැති ඕනේ එකෙක්. රනිල්ට නම් දිනන්න වෙන්නේ නෑ. Sorry තමා ඉතින්.
     
    • Like
    Reactions: chinmak

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,899
    113
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.

    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

    • Haha
    Reactions: kasun090354t

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මන් දන්නෙ මෙච්චරයි.
    මාලිගාවව වටෙ අලුතෙන් එකතු වෙච්ච ගොඩ උන්ගෙ කටෙ තියෙන්නෙ

    " උන්ට තියෙනවා, අපිට නැ"
    "උන් හොරා කාල හැදිලා" (අපිට හොරා කාලවත් හැදෙන්න බැ)
    "පඩිය මදි ජිවත් වෙන්න" -(කොලිෆිකෙශන් හදාගෙන පඩි වැඩ් කරගන්න කම්මැලි)
    1970 ගනන් වල ඉදන් ඉන්න මාලිගා කරෙයො තමන්ගෙ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා.

    උඹ වගේ උන් දන්නේ සහ උඹ වගේ උන්ට පෙන්නේ ඔච්චරයි.
    ඊට වඩා දෙයක් දකින මිනිස්සු මේ රටේ හරි ක්‍රමයක් වෙනුවෙන් හරි පැත්තේ හිට ගනියි. ඒ වගේම ඒ වෙනුවෙන් කම්මැලි නැතුව වැඩ කරන්න ත් උනන්දුයි. හරියාකාර පාලකයෙක් හිටියනම් ලංකාවේ මිනිස්සු වැඩ කරපු වැඩ කිරිල්ලට සහ, කරපු ගෙවීම් වලට අනුව රටට මෙහෙම වෙන්නේ නැ.. එහෙනම් මාලිමාව වගේ පක්ෂයක් වටා එකතු වෙන්න අවශ්‍ය වෙන්නෙත් නැ ...