කීයක් යනවද බං චන්දෙ ඉල්ලන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,480
    75,212
    113
    අපිටත් බැරිද දන්නේ නැ නේ 😂😂😂
    ආතල් එකට ඉල්ලන්න ලක්ශයක් තිබ්බත් ඇති මම හිතන්නෙ. ඇප දැම්මා FB කැම්පේන් එකක් කලා.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ආතල් එකට ඉල්ලන්න ලක්ශයක් තිබ්බත් ඇති මම හිතන්නෙ. ඇප දැම්මා FB කැම්පේන් එකක් කලා.

    එක්කෝ අපරාදේ බන් ... මුන් ටිකම මරාගත්තදෙන් ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට තේරෙන්නෙ නෑ බන් මොකක්ද ඔය රනිල් ස්වාධීනව ඉල්ලනවා කියන්නෙ කියන එක. මම දන්න හැටියට ජනාධිපතිවරණෙට ඉල්ලන්න නම් ලියාපදිංචි දේශපාලන පක්ශෙකින් එන්න ඕනෙ. එහෙම ස්වාදීනව ඉල්ලන්න දුන්නොත් අපේක්ෂකයෝ බර ගානක් එයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අපිටත් බැරිද දන්නේ නැ නේ 😂😂😂
    බෑ. ලියාපදිංචි දේශපාලන පක්ශයක් ඕනේ. නැත්නම් පර්ලිමෙන්තු මන්ත්‍ර්‍ කෙනෙක් වෙලා ඉදලා තියෙන්න ඕනේ
    ඇප නම් ලොකු ගානක් නෙමෙයි . දේශපාලන පක්ශයක් ගන්න එක ලේසි නෑ.

    . එහෙම ස්වාදීනව ඉල්ලන්න දුන්නොත් අපේක්ෂකයෝ බර ගානක් එයි.
    හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රිලා ට විතරයි ස්වාධීන ඉල්ලන්න පුලුවන්
    ------ Post added on Jul 27, 2024 at 2:22 AM
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රිලා ට විතරයි ස්වාධීන ඉල්ලන්න පුලුවන්
    ඒක තමයි එහෙනම් හේතුව.

    මතකනෙ ගියපාර පක්ෂයක් නෑ කියලා නාගානන්ද ඉල්ලන්න බෑ කිව්වා.
     
    • Like
    Reactions: Amew

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට තේරෙන්නෙ නෑ බන් මොකක්ද ඔය රනිල් ස්වාධීනව ඉල්ලනවා කියන්නෙ කියන එක. මම දන්න හැටියට ජනාධිපතිවරණෙට ඉල්ලන්න නම් ලියාපදිංචි දේශපාලන පක්ශෙකින් එන්න ඕනෙ. එහෙම ස්වාදීනව ඉල්ලන්න දුන්නොත් අපේක්ෂකයෝ බර ගානක් එයි.
    ස්වාධීනව ඉල්ලන්න පුළුවන් කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට විතරයි.
     
    • Like
    Reactions: Honda.putha

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සල්ලි විසි කරන තරමට තමයි හම්බකරනින පුලුවන්.
    😅😂😅😂

    ඉස්සර නම් ටකරමක් දිලා ශෙප් වෙන්න තිබ්බා, හැබැයි දැනි බෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,011
    54,648
    113
    Colombo
    මට තේරෙන්නෙ නෑ බන් මොකක්ද ඔය රනිල් ස්වාධීනව ඉල්ලනවා කියන්නෙ කියන එක. මම දන්න හැටියට ජනාධිපතිවරණෙට ඉල්ලන්න නම් ලියාපදිංචි දේශපාලන පක්ශෙකින් එන්න ඕනෙ. එහෙම ස්වාදීනව ඉල්ලන්න දුන්නොත් අපේක්ෂකයෝ බර ගානක් එයි.

    සුවාදීන කියන්නෙ සෙලවෙන මනසට පුතා...
     
    • Like
    Reactions: Honda.putha