අද දින මා ශ්රී ලංකාවේ සුප්රසිද්ධ ආර්ථික මධ්යස්ථානයකට ගියේ එළවළු මිලදී ගැනීමටය. අද දිනයේ මගේ අරමුණ එළවළු මිලදී ගැනීමට වඩා එහා ගිය දෙයකි .එනම් ලංකාවේ එළවළු මෙතරම් ගිනි ගණන් ඇයි කියා සොයා බැලීමටය .මගේ මේ උත්සාහයෙන් අනාවරණය වූ දෙය අදහගාගැනීමට පවා නොහැකි පුදුම සහගත දෙයකි .
මා ප්රථමයෙන් කලේ තොග...