1. Ryan08

    අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

    අංකල් කියන්න එපා මල්ලි 😁😁 අයියා කියන්න 😁😁😁
  2. Ryan08

    Future First family of Sri Lanka

    වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කිව්වලු 😁😁😁😁 ලංකාවේ පළමු පවුල වෙන්න ඉස්සල්ලා පවුල පිටින්ම ලංකාවට එන්න කියපන්කො 😁😁 ඇමරිකාවෙන් ගෙනල්ලා ඇරගත්ත එකේ එංගලන්තේටත් චාන්ස් එකක් දීලා බලන්න 😁😁
  3. Ryan08

    අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

    ඒවා නැති නිසා නේද මිනිස්සු මේ පාරට බැහැලා තියෙන්නේ
  4. Ryan08

    how to fight tear gas, p.s fuck gota

    කරන දෙයක් පරිස්සමින් කරපල්ලා උබලගේ අම්මලාට අඬන්නවත් උබලා නිසා තව කාගේ හරි අම්මා කෙනෙක්ට අඬන්නවත් හේතුවෙන කිසිම දෙයක් කරන්න එපා. ගහන්න ඕන විරෝධය දක්වන ඕන දේශපාලුවන්ට මිසක් උන්ට ආරක්ෂාව දෙන එක රස්සාව හැටියට කරන පොලිස්කාරයන්ට නෙවෙයි. උනුත් අපි වගේම හිත ඇතුලෙන් මුන්ට විරුද්ද ඇති ඒත් ඒ විරුද්දකම්...
  5. Ryan08

    පව් වැඩ බන් මෙව්වා ☹️

    ☹️☹️☹️☹️
  6. Ryan08

    රත්තරන්ගේ ගෙදර වටලළලු...

    අහුවුනොත් එහෙම "ජිවිතේ ළසෝ තැවුල් " නිවයි මිනිස්සු 😁😁😁
  7. Ryan08

    අවුරුද්දට ගෑස් නෑ

    වියත් මග ඔබත් මග නැවත් මග ලොරිත් මග තෙලුත් මග අපිත් මග ☹️☹️ - උපුටගනීමක් -
  8. Ryan08

    අද කරන්ට් එක කියපු වෙලාවට කලින් ආවනේ. බොලාටත් එහෙමද?

    උබලව surprise කරලා ශේප් කරගන්න හදන්නේ 😁😁😁
  9. Ryan08

    Breaking - විජේරාම ප්‍රදේශයේ උණුසුම් තත්වයක්!!

    නිර්වාන්නුත් පාර්ලිමේන්තු ගිහිල්ලා නවතියි මෙහෙම උද්ගෝෂණ කරොත් 😁
  10. Ryan08

    Public emergency dala neda?

    ඕක පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න ඕන නැද්ද??
  11. Ryan08

    තංගල්ලේ ඉන්නත් මෙච්චර බයයි කියන්නේ

    ආ....... න්න ඒ බය තියාගනිල්ලා තොපි මිනිස්සුන්ව තැලුවා වැඩියි දැන් උබලව කැලි කැලි වලට කපන්න තරම් ඒ තැලුන උන් මුවහත්
  12. Ryan08

    ජොන්ස්ටන් මොනවද හැදුවේ ?

    පුතාගේ තාත්තා තුන්සිය හැටපස් දවසෙම බයිලා කියද්දී ආයෙත් සිංදුවකට වියදම් කරන එක අපරාදේ කියලා හිතෙන්න ඇති 😁
  13. Ryan08

    ජවිපෙත් එපාද, අලුත්ම පක්ෂයකට පාලනය භාරදීමේ අවදානම

    ඔය එකේවත් ඕනෑවට වඩා උඩදාන්න හෑලි ලියන්න යන්න එපා. බලය ගන්නකම් ඉන්න මිනිහා නෙවෙයි බලය ගත්තම ඉන්නේ දැන් ඉන්න එකාව ගෙනාවෙත් චිත්‍ර ඇදලා කිරිබත් කාලනේ
  14. Ryan08

    ඊයේ මිරිහානෙදි කොල්ලෙක්ට වෙඩි තියලා

    කොල්ලා මැරිලාද බං????? ☹️☹️
  15. Ryan08

    කාලෙකින් පට්ට සතුටු දවසක්

    උන් මිනිස්සුන්ව තලපු තරම් කොච්චරද කිව්වොත් දැක්ක තැන තලපු උන්ව කපන්න තරම් මුවහත්. මෑත ඉතිහාසයේ ජාතිබේද ආගම් බේද නැතිව රට කාපු සේරම එවුන්ට විරුද්දව මිනිස්සු එකතුවෙලා තියෙනවා 👍👍👍👍
  16. Ryan08

    හොර ගනයෝ සෙට් එක

    තට්ටේ ගාලා කහපාට හරි තැබිලි පාට හරි රෙද්දක් පෙරවගත්ත පලියට උන් හාමුදුරුවරු නෙවෙයි බං.
  17. Ryan08

    උද්ගෝෂණ වලට යන අය පොඩ්ඩක් එන්න .

    ඒක ඇත්ත උද්ගෝෂණ කරන්න ඕන දේශපාලුවන්ට දැනෙන්න මිසක් ආයෙත් කැරකිලා අපිටම දැනෙන විදියට නෙවෙයි
  18. Ryan08

    කූඹියෝ

    පට්ට බං බලපන්. බැලුවට පාඩුනැති කතාවක්
  19. Ryan08

    කූඹියෝ

    උබව තියන්න වටින්නේ නෑනේ බං 😁 හරිනම් උබව පුටුවකට තියලා ගැටගහලා දෙවැනි ඉනිම පෙන්නන්න ඕන දඩුවමක් හැටියට 😁😁😁

    No contents