1. Ryan08

    අරූන් සිද්ධාර්ථන් රාජපක්ෂලට පු# දෙන්න අැවිත් ගුටි කයි.🤣

    මිනිස්සුන්ට තිබුනේ සිද්ධාර්ථන්ටයි හිරුණිකාටයි දෙන්නටම ගහලා එලවන්න.ඉස්සලම පෙන්නන්න ඕන මුන්ව එපා කියන්නේ උන්ව ඕන නිසා නෙවෙයි කියලා.
  2. Ryan08

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    දෙන්න ඕන නිල් වෙන්න 😁😁
  3. Ryan08

    වතුර විදින හුචක්කුව ගිනි ගත්ත බස් එකට ඇල්ලුවෙ නැත්තෙ ඇයි බං? 🤔

    එහෙම ඇල්ලුවා නම් ගින්න නිවෙනවනේ බං. 😁😁😁 උන්ට ඕන මිනිස්සු එලියට බැහැලා බස් ගිණිතිබ්බා මහජන දෙපළ වලට හානිකරා කියලා උඩුබුරන්න මාතෘකාවක් හොයාගන්න. ඒකයි පොලීසිය නොදැක්ක ගානට ඉදලා උපරිම සහයෝගය දෙන්නේ. කාලකන්නි මුන් මැරෙන්නේ පණුවෝ ගහලා
  4. Ryan08

    බස් ගිනි තියපු එකට මිනිස්සුන්ට බයන්ල එපා.

    බලය. ගන්න ජිවිත තුන්සිය ගානක් බිලිදීලා රටටම නාට්ටි පෙන්නපු උන් දැන් ඒ ගත්ත බලය රැකගන්න බස් එකක් නෙවෙයි දහයක් උනත් ගිණි තියයි සමහර විට මිනිස්සුත් එක්කම . පරිස්සමින්
  5. Ryan08

    පුරවැසි අරගලයට ජය වේවා !!!!!!

    තාප්පවල චිත්‍ර ඇදපු මිනිස්සුම අද උන්ව තාප්ප වලට හේත්තුකරලා ගහන්න හොයනවා 👍👍👍👍
  6. Ryan08

    අනාත ලාංකීකයෝ. 😂😂

    දැන් ඔය ලංකාවේ උන්ට නෑයි කියපු සේරම තියාගෙන ඇයි ඉතිං උබ සන්තෝසෙන් ඉන්නේ නැතුව තාම ලංකාව දිහා බලාගෙන කාලේ කන්නේ 😁😁 තමන්ට හරි ගියාට විතරක් මදිනේ අනිත් උන්ට කෙලවෙන්නත් ඕන සැනසීමක් දැන්නෙන්න 😁 ඕක දරුණු ලෙඩක් බෙහෙත් ගනින්
  7. Ryan08

    ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

    අනේ මචං උබේ අම්මට නිස්කාරනේ මේකේ ඉන්න උන්ට කියලා කුණුකතා අස්සවන්නේ නැතුව කන අසුචියක් පාඩුවේ කාපන්.
  8. Ryan08

    කැරැල්ලට යන වීර පුතාලට

    ඇත්ත. මුන්ට විරුද්දයි කියන්නේ අනිත් උන්ට පක්ෂයි කියන එක නෙවෙයි කියලා පැහැදිලිව කියන්න ඕන නැත්නම් මිනිස්සු දක්වන විරෝධයේ වාසිය යන්නේ කොහේවත් නැති එකෙකුට. දේශපාලනය අයින්කරලා සාමාන්‍ය මිනිස්සු කොච්චර බලවත්ද කියන එක ඔය සේරම පක්ෂවල උන්ට පෙන්නන්න ඕන. එතකොට අඩුම ගානේ මිටපස්සේ බලය ගන්න එකෙක් හරි හැදෙයි
  9. Ryan08

    ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

    ඉදකින් මුන්. ගෙදර ගෑණිව බඩකරන්න බෑ ඒකට මොකද ගමේම ගෑණුන්ට ළමයි හදලා දෙන්න කතාව 😡
  10. Ryan08

    හැට නම ලක්ෂයෙ පිරිමි අයගෙන් 1/3 ක වම් ඇටේ විකුණුවොත් රටේ ණය ගෙවන්න පුළුවන්. ඔබේ යුතු කම ඉටු කරන්න ඉරෝසාන්, නකමුරා 😍😍

    ඒපාර රට බේරගන්න රාජපක්ෂලට චන්දේ දීලා අන්තිමට ඉන්න තිබුණ රටත් නෑ ළග තිබුණ ඇටෙත් නෑ. වගේ සීන් එකක් වෙයිද දන්නේ නෑ . බලපන් ඉතිං දැන් රට බේරගන්න ආපු උන්ගෙන් ඇටේ බේරගන්න වෙලා තියෙන්නේ
  11. Ryan08

    ඉස්සරහට airport එහෙමත් වහයිද?

    ☹️☹️☹️☹️
  12. Ryan08

    ටයර් ලෑස්ති ද කොල්ලනේ

    විහිළුවටවත් මෙහෙම ඒවා දාන්න එපා බං. කඩනවා නම් දේශපාලුවෝ උබලගෙන් මංකොල්ල කාපුවා කඩලා ගනිල්ලා එහෙම නැතුව මොන ජාතියේ උනත් අහිංසක මිනිස්සු දුක්විදලා හම්බකරපු දේවල් වලට අතතියන්න හිතන්නවත් එපා. එහෙම උනොත් උබලගෙයි පර දේශපාලුවන්ගෙයි වෙනසක් නැතුව යනවා
  13. Ryan08

    හෙට පැය පැය 13ක් සැප

    ලංකාවේ මිනිස්සු දරාගෙන ඉන්න දරාගෙන ඉදිල්ල පුදුමයි බං. වෙන රටක එහෙම උනානම් මෙලහකට මොනවා වෙයිද දන්නේ නෑ
  14. Ryan08

    🔴 Breaking - Imran Khan Out?

    ඒකට අපේ උන් මිනිස්සුන්ගේ අන්තිම ලේ බිංදුවට යනකම්ම උරාබීලා තමයි යන්න ඉන්නේ
  15. Ryan08

    බෑන්කු වල වෑඩ කරන උන්ට රටේ ප්‍රශ්න දෑනෙනවද?

    බැංකුවල වැඩකරා කියලා හවසට එද්දී සල්ලි මිටි අරගෙන එන්න දෙන්නේ නෑ . ඒ මිනිස්සුත් අපි වගේම පඩියකට රස්සාවක් කරන මිනිස්සු. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන දේම ඒ මිනිස්සුන්ටත් දැනෙනවා ඇති
  16. Ryan08

    පුංචි ඉත්තෑවා චිත්‍රපටය

    එකපාරටම පොඩිකාලෙට ගියා බං. ඉස්සර හිටපු පොඩි උන්ට වීරයෙක් තමයි ටයි මහත්තයා

    No contents