පොහොට්ටු මංත්‍රී ජනතාවට කොටුවේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමලයගෙත් බොරුව ඌ තාම ආණ්ඩුවට කඩෙ යනවා
    අර අකුණු ගහන වෙලාවට ගෙදර තියෙන යකඩෙ මිදුලට විසික් කරාට අකුණු ගහල ඉවර උනාම ගෙට ගන්නවලුනෙ

    අරාබි වසන්තෙ එපාලු

    277225208_522036622625243_7321627467682505771_n.jpg
    උබ කියන්නෙ ලපකොටා වගේ "බස් ගිනිතියපන් මිනිමරාපන් " කියල විමලුත් කියයි කියලද??? පිස්සු යකෝ ලපකොටාල වගේ බලුවැඩ විමල් කරන්නෙ නැ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල

    පටන්ගත්තා විතරයි. තාම කෙලින්න පටන්ගත්තේ නෑ. මතකනේ ඒකාලේ උනත් දේපාරක් අවවාද කරා. ජේ විපී එක අද පක්ශයක් උනාට ඒකාලේ මේවගේ මිනිස්සු ටිකක් විතරයි. එදා උන ටිකම තමා අදත් වෙන්නේ හැබැයි මේ පාර පරදින්නේ නෑ​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    එහෙනම් කමක් නැ, උබලත් දාඩියෙන්නෙ ඉන්න ඇත්තෙ.

    ඉතින් දාන්ඩ එපැයි මට අවුලක් නැනෙ, ලපයට උනත් ඕකම තමයි🤭🤭🤭
    ලපයට මුකුත් කරේ නෑනේ. උනේ අලගියවන්නට, සිරන්තිට, නන්දිගවයට දැනට ඉස්සරට තවත් මේවා සිදුවෙයි. උබල වගේ මැක්කන්ට වෙන බල්ලෙක් හොයාගන්න කාලේ දැන්

    කෝමත් පරාදයි

    පටන්ගත්තා විතරයි. තාම කෙලින්න පටන්ගත්තේ නෑ. මතකනේ ඒකාලේ උනත් දේපාරක් අවවාද කරා. ජේ විපී එක අද පක්ශයක් උනාට ඒකාලේ මේවගේ මිනිස්සු ටිකක් විතරයි. එදා උන ටිකම තමා අදත් වෙන්නේ හැබැයි මේ පාර පරදින්නේ නෑ​

    කෝමත් පරාදයි බන්
    ------ Post added on Apr 1, 2022 at 3:45 PM
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපයට මුකුත් කරේ නෑනේ. උනේ අලගියවන්නට, සිරන්තිට, නන්දිගවයට දැනට ඉස්සරට තවත් මේවා සිදුවෙයි. උබල වගේ මැක්කන්ට වෙන බල්ලෙක් හොයාගන්න කාලේ දැන්

    ]
    ඒ උබල හිතන් ඉන්න ව්දිහනෙ, අපිට සලකන්නෙ ඔහොමනම් අපි එහෙම නොසලකා ඉදි කියල හිතනවද,??? කර්මය කියන එක කැරෙකනව, අපි ඔව කරන්ඩ පටාන් ගත්තොත් ගොඩාක් කස්ටියට ගොඩාක් රිදෙයි..🤭🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    ඒ උබල හිතන් ඉන්න ව්දිහනෙ, අපිට සලකන්නෙ ඔහොමනම් අපි එහෙම නොසලකා ඉදි කියල හිතනවද,??? කර්මය කියන එක කැරෙකනව, අපි ඔව කරන්ඩ පටාන් ගත්තොත් ගොඩාක් කස්ටියට ගොඩාක් රිදෙයි..🤭🤭
    හරි හරි පුලුවන් දෙයක් කරපන් ඉතින් . වෙන උන් දැන් පටන් අරන් නේ උබලගේ අර ෆයිල් ඒම ඒවත් එලියට ඇදපන් නැත්තම් නාදුනන වෙඩිකාරයෝ දාපන් , එක්කෝ ඇදන් ගිහින් ගිනි තියපන් . ඕනම එක්කට ඔට්ටුයි දැන් මිනිස්සු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි පුලුවන් දෙයක් කරපන් ඉතින් . වෙන උන් දැන් පටන් අරන් නේ උබලගේ අර ෆයිල් ඒම ඒවත් එලියට ඇදපන් නැත්තම් නාදුනන වෙඩිකාරයෝ දාපන් , එක්කෝ ඇදන් ගිහින් ගිනි තියපන් . ඕනම එක්කට ඔට්ටුයි දැන් මිනිස්සු
    මිනිස්සු නෙමේ මම කිවෙ ලපයල ගැන,

    උබලා මහා හිකනල්ලු බං
    තූ තෝ නම්
    අහපු දේට උත්තර දිපන්කො පාරට බැස්සම මිල අඩු වෙනවද???ගිනි තිබ්බම ඩොලර් හම්බෙනවද???
    ------ Post added on Apr 1, 2022 at 3:59 PM
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඇදල අරන් කැරි බල්ලගෙ කන පැලෙන්න ගහන්න තිබ්බෙ. මූසල වදුරු හුත්තිගෙ පුතා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Puluwan tharam podu depala rakahalla...
    Habai satana nawathunoth mun thawath hora kanawa.
    Mun ethakota hithanne munta baye akula gaththa kiyala...
     
    • Like
    Reactions: zid2021 and Bekam

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙනම් කමක් නැ, උබලත් දාඩියෙන්නෙ ඉන්න ඇත්තෙ.

    ඉතින් දාන්ඩ එපැයි මට අවුලක් නැනෙ, ලපයට උනත් ඕකම තමයි🤭🤭🤭
    මයිනගේ ඇටේ තාම කටේද පොන්නය
     
    • Haha
    Reactions: Ryan08

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955
    113
    පාරට බැස්සම මිල අඩුවෙනව කියල ලපයද කියල තියෙන්නෙ??
    අපිද බඩුමිල වැඩි කරේ. එහෙනම් ගෝඨාට බඩු මිල අඩු කරන්න කියපන්

    ගෑස් නෑ
    කිරිපිටි නෑ
    හාල් නෑ
    සිමෙන්ති නෑ

    ගෝඨා රට බාර ගන්නකොට
    පෙට්‍රල් 117
    හාල් 85
    සිමෙන්ති 850
    පරිප්පු 230
    සීනි 85
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපිද බඩුමිල වැඩි කරේ. එහෙනම් ගෝඨාට බඩු මිල අඩු කරන්න කියපන්

    ගෑස් නෑ
    කිරිපිටි නෑ
    හාල් නෑ
    සිමෙන්ති නෑ

    ගෝඨා රට බාර ගන්නකොට
    පෙට්‍රල් 117
    හාල් 85
    සිමෙන්ති 850
    පරිප්පු 230
    සීනි 85
    #IgnoreErozan
     
    • Like
    Reactions: zid2021

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිද බඩුමිල වැඩි කරේ. එහෙනම් ගෝඨාට බඩු මිල අඩු කරන්න කියපන්

    ගෑස් නෑ
    කිරිපිටි නෑ
    හාල් නෑ
    සිමෙන්ති නෑ

    ගෝඨා රට බාර ගන්නකොට
    පෙට්‍රල් 117
    හාල් 85
    සිමෙන්ති 850
    පරිප්පු 230
    සීනි 85
    දැන් සර්ට බෑ නම් උබලගෙ සජිය හරි අනුර හරි ආවොත් ආයෙ පරන ගානට බඩු දෙනවද?? අඩුමන්ගානෙ අද ගානටවත් මිල වැඩි නොකර බඩු දෙනවද???