දැඩි නීති ගෙනාව කියල මොන ලබ්බක්වත් වෙන්නෑ බන්.
සිස්ටම් එකයි හදන්න ඕන.
මම දැන් ඉන්නේ මිඩ්ල් ඊස්ට් රටක, අම්බානක නීති. ඒ උනාට උන්ගේ හැසිරීම බින්දුවයි. වැඩ කරන විදිය බින්දුවයි.
උන්ට සල්ලි තියෙන්නේ රටේ තෙල් නිකම්ම හම්බ වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.