ලංකාවේ ගෙදරකට හොදම

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,824
    113
    36
    මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන කිට්ටුව ඕන එකක් ඇරලා
     
    • Wow
    Reactions: Bam

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    80
    87
    18
    කොහෙද?

    කොලඹ ඒරියා එකේ වෙන්න ඔනේ.

    හැම පහසුකමක්ම තියෙන්නෙත් ඔනේ.

    රෑ දොලහටත් කෑම ගන්න පුලුවන් තැනක් (food city or shop) නම් වඩාත් හොදයි . Not mandatory
    Kottawa - Makumbura ( banks , super markets )

    Homagama - ice,
    Pannipitiya - kuhaka peoples ( boru nam ahla balanna town ak ) ,
    Panagoda - NSBM huknala ,
    Pannipitiya 174- podi iCE 🧊 huknla ,
    Athurugiriya - after 7 No light or buses 🚌,
     
    • Like
    Reactions: Bam

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,822
    8,159
    113
    Kotahena

    නයිට් කඩේ සැර කොත්තුත් දානවා​

    Koththuwata වහ දාන්නේ නැද්ද ponnayo

    Kottawa - Makumbura ( banks , super markets )

    Homagama - ice,
    Pannipitiya - kuhaka peoples ( boru nam ahla balanna town ak ) ,
    Panagoda - NSBM huknala ,
    Pannipitiya 174- podi iCE 🧊 huknla ,
    Athurugiriya - after 7 No light or buses 🚌,
    හෝමාගම අයිස්?🥴
    ------ Post added on Apr 12, 2026 at 9:47 AM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    akalhi weedi sancharaya nokaranna

    eya piriheeme lakshanayaki

    kada kema godak api gedara hadan kanwa

    rice,kottu,buriyani,etc

    kade raha na eth okay
     
    • Like
    Reactions: Bam

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,582
    113
    Negombo

    24 open super markets
    24 open pharmacy
    24 open fuel station
    Major private hospitals
    24 Public transport
    10 mins to airport
    30 mins to colombo
    fresh sea foods , meets
    Top restaurants
     
    • Love
    Reactions: Bam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    රෑ 12ට කෑම කන්න තෝ රීරි යකාද පොන්ස්? Uber Eats වල දොල පිදේනි තටු ගොටු නැහැ.

    රෑ 12ට කියලා නෑ කොළඹ 99%ක් කඩවල්වල පෙරේත තටු වලට තියන්න පුලුවන් කෑම තමයි කොහොමත් තියෙන්නෙ. 🤭
     
    • Haha
    Reactions: Bam

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කොහෙද?

    කොලඹ ඒරියා එකේ වෙන්න ඔනේ.

    හැම පහසුකමක්ම තියෙන්නෙත් ඔනේ.

    රෑ දොලහටත් කෑම ගන්න පුලුවන් තැනක් (food city or shop) නම් වඩාත් හොදයි . Not mandatory
    athurugiriya shape
     
    • Like
    Reactions: Bam and Tricle_Buwa

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Pannipitiya-Thalawathugoda border eke thiyena meh paththa kohomada

    1777253247536.png