දැනගත්තු විදියට චීනා බලුම විදියට හංගනවා, ඒවගේම ගොඩක් රටවල් මේකට බයවෙලා, ඒ රටවල් වල count එක වැඩි වෙනවා..මෙහෙ කියනව කිසි අව්ලක් නෑ කියල, virus එක ලංකාවේ තියනව නම්, ඕක මේ වෙද්දී 10කට හැදිලා කියමුකෝ, උන් 10 තව 100කට ඊටපස්සේ 1000කට ලෙඩේ දුන්නට පස්සෙද දන්නේ නෑ වැඩේ පටන්ගන්නේ. අපේ උන් සද්ද නැතුව ඉන්නේ...