පරණ අමුද්‍රව්‍ය දාලා හදන සුපිරි කේක් Caravan Fresh
බලන්න මෙයාලගෙ තියෙන හැදියාව
මේ Company එකේ නම Madina Foods Pvt Ltd. මෙයාලා, Master Bakers නමින් කේක් නිෂ්පාදන අමුද්‍රව්‍ය වෙළඳපොළට දානවා. කල් ඉකුත් වූ අමුද්‍රවය වලට අලුත් ලේබල් ගහලා වෙලදපලට දාන්නෙ මුන්
Caravan Fresh නමින් කේක් සහ අනෙක් කෙටි ආහාර අලෙවි කරන අවන්හල් ජාලයක් පවත්වාගෙන යනවා.
මුන්ගෙන් මිනිස්සු කොච්චර කේක් ගන්නව ඇත්ද.
හිරු CIA එකෙන් අහු කරගත්ත එකේ වීඩියෝ එක මේ තියෙන්නෙ
https://www.youtube.com/watch?v=0MlbHFbQLQ8
මේ තියෙන්නෙ Google Map Location එක
https://www.google.com/maps/place/Caravan+Head+Office/@6.9956379,79.8914599,16z/

Last edited: