ආනයනික කිරිපිටි සහ පිළිකා.........

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    Thanam karanna kiyapako oya jarawa gennanne ai. Minissunta leda hadenaww owa beela.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,083
    3,539
    113
    Pls wear a MASK
    Thanam karanna kiyapako oya jarawa gennanne ai. Minissunta leda hadenaww owa beela.

    මම නම් කිරිපිටිමයි බොන්නෙ.කිරි පිටි දාල හදන තේ ඵකක් උදේට ගැහුවහම අායෙ වෙන මුකුත් ඕන නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    මම නම් කිරිපිටිමයි බොන්නෙ.
    Apith deshiya pelwatte thamai. Fresh milk bonna salli na ban.
    Vedeshiya kiripiti gennana eka ratata loku paduwak. Nikan aparade dollar yanawa. Minissu ta leda hadenawa
     
    • Like
    Reactions: tharinduncc

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මම නම් කිරිපිටි බොන්නේ නෑ.අප්පිරියයි.කිරි රහක් අහලකින්වත් යනවද ඔය කිරිපිටි බිව්වහම.තේ විතරයි.නැත්නම් ඉඳහිට කෝපි.
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම නම් කිරිපිටි බොන්නේ නෑ.අප්පිරියයි.කිරි රහක් අහලකින්වත් යනවද ඔය කිරිපිටි බිව්වහම.තේ විතරයි.නැත්නම් ඉඳහිට කෝපි.

    :yes::yes::yes:
     

    Similar threads