කොරියන් බඩුවක්
මචන් ලා කොරියන් බඩු ගෙන්නන තැනකින් පොඩි අයිටම් එකක් ගත්තා air fresh කරන එකක් කියලා හිතල ගත්තේ ඕසෝන් වායුව හදන එකක් දෝත් කියල හිතුනා මේක පිළිබද සියලු විස්තර කොරියන් බාෂාවෙන් විතරයි තිබෙන්නේ කව්රුහරි දන්නා කෙනෙක් මේකෙන් කෙරෙන හරිම දේ කියන්න
විදුලිය සපයුවම මෙන්න මේවගේ දුමක්...