බුදු දහම දන්නා අයගෙන්-කළු කුහර ගැන

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    interstellar නම් පට්ට මුවි එක එකෙන් පට්ට දෙයක් ගන්න පුළුවන් වෝම් හෝල් එක එහෙම දෙවල තියෙන්න පුල්වන්ද එතන තියන තියරිය මොකද්ද මොවී එකේ හැටියටනම් එක හදන්නේ අනාගතේ මිනිස්සු
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් ඔය කළු කුහරේ 3d wastuwakne එතකොට කොහොමද බන් ඔකේ මැද කළු පාට ලැපේ පොටෝ එකට ගත්තේ වටේටම ඉවෙන් හොරයිසන් එක තියෙද්දී සරලව පහදන්න පුලුවන්නම් වටිනවා
     
    Last edited:

    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    science wenas wenawa dawasin dawasa. darmaya wenaswen naha. buddagama science walin pahadili karanna yana 1 maha moda wadak. mama dakala thiyanawa samahara hamuduruwo bana kiyanawa science gawagena ane manda bn lankawa. dukai :(:(:(
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කතාවට කියන්නෙ කළු කුහරේ ඇතුලෙ සීතලයි කියලා බන්. අවීචිය තියෙන්නෙ මහ පොලව යට මචන්. කොහේ හරි තැනක තියෙනවා උනුවතුර උල්පතක් සම්බන්ධ දේකදි, ඒ වතුර රත් වෙලා එන්නෙ අවීචිය ලඟින් ගමන් කරන නිසාලු. ඕක ගැන විස්තර කරේ එක්කො බුදු හාමුදුරුවො නැත්නම් මුගලන් හාමුදුරුවො.

    අධික සීතල තියෙන අපායක් හරි මොකක් හරි තැනකුත් තියෙනවා තමයි. ඒ ගැන රේරුකානේ හාමුදුරුවොන්ගෙ පොත්වල තිබ්බා වගේ මතකයි. ගොඩක් දුරට ඒ තැන කළු කුහරය වෙන්න පුළුවන්.


    ඔබ හරි
    අවිචිය තියෙන්නෙ පොලව අභයන්තරයෙ මමත් අහල තියනව බමුනො උණුවතුර නාන ලිදකට එන වතුර එන්නෙ එක්තරා අපායක් ආසන්නයෙන් කියල මුගලන් හමුදුරුවො කියනව.


    තව අපායක් තියනව කියල තිබුන අධික සීතල තියන ,කෑම නැති වවුල්ලුවගේ එල්ලිලා ඉන්න අපායක් ගැන.කිසිම දෙයක් පෙනෙන්නෙ නැති තරම් කළුවර එකක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් ඔය කළු කුහරේ 3d wastuwakne එතකොට කොහොමද බන් ඔකේ මැද කළු පාට ලැපේ පොටෝ එකට ගත්තේ වටේටම ඉවෙන් හොරයිසන් එක තියෙද්දී සරලව පහදන්න පුලුවන්නම් වටිනවා

    කලු කුහරයෙන් ආලෝකයක් පිට වෙන්නෙ නෑනෙ. වටේ රවුමට පේන්නෙ ඒකෙ ආලෝකය නෙවෙයි. වෙන තරුවල ආලෝකය.