Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?
යානිගේ ෂෝ එකක් ලංකාවේත් තිබුණා.. පොරගෙ international concert එසේ මෙසේ තැන් වල නෙමෙයි තියෙන්නෙත්... Taj mahal ඉස්සරහ, arcopolis එකේ, පිරමීඩ ඉස්සරහ... ඒක වෙනම ආතල් එකක්
Gamer1
Post #33
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
කොහොමද බං මෙච්චර ලස්සන තනු හදන්නෙ?
අම්මෝ යානි කියන්නේ දෙයියෙක් මටනං... මූඩ් ෆික්ස් කරන්න පට්ට music... ලංකාවේ හුසේන් ජෙෆ්රි ත් play කළා දෙදාස් ගනන්වල මුල වගේ... හුසේන් ජෙෆ්රි ත් එසේ මෙසේ ඩයල් එකක් නෙමෙයි... ග්රැමී සම්මාන දිනපු කෙනෙක්...
Gamer1
Post #29
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
මයික් හෙල්ප් Microphone to PC
ඔව් බං ඒක පට්ට ගණන්... Daraz එකේ බලපන් පොඩ්ඩක් හොයලා..
Gamer1
Post #6
Aug 3, 2021
Forum:
ElaKiri Talk!
මයික් හෙල්ප් Microphone to PC
https://welovemusic.lk/index.php?route=product/product&product_id=1222&search=Pod&category_id=0 මෙන්න මෙක ගන්න පුලුවන්නම් මරු මචං. ගන්නවනම් කියපන් අඩු කරගන්න ට්රයි එකක් දෙන්නම්.
Gamer1
Post #3
Aug 2, 2021
Forum:
ElaKiri Talk!
කොල්ලනේ, මේ දෙකෙන් හරි මොකක්ද කියපල්ලා...
BODMAS එකෙන් උත්තරේ එන්නේ 9 නේ මචංලා...
Gamer1
Post #8
Aug 1, 2021
Forum:
Education
කොල්ලනේ, මේ දෙකෙන් හරි මොකක්ද කියපල්ලා...
මේ දෙකෙන් එන උත්තරේ කියපල්ලා... හේතුවත් කියගෙනම යමල්ලා...
Gamer1
Thread
Aug 1, 2021
Replies: 23
Forum:
Education
Products Shoot Helps
කෝල් කලාද මචං?? වැඩේ කර ගත්තද??
Gamer1
Post #6
Aug 1, 2021
Forum:
ElaKiri Talk!
මතුගමට ඇදුනු ගුරු ගග
අහිංසක අම්මලා තාත්තලා ගේ බලාපොරොත්තු විනාශ කරළ මොනාද බං උඹලා හදන්න හදන අනාගත පරපුරේ හෙට?? කාලකන්නි
Gamer1
Post #28
Jul 31, 2021
Forum:
ElaKiri Talk!
දරුවන් ගැන හිතපල්ලා
අපෝ තෝනම්... රට පෙරළන්න කතාව... අහපු දෙට උත්තර නෑ 😂😂😂
Gamer1
Post #16
Jul 31, 2021
Forum:
ElaKiri Talk!
මතුගමට ඇදුනු ගුරු ගග
ඇයි බෑ වගේද පුතා?? ඇයි බෑ වගෙද?? උඹලා මගෙන් අහපු වෙලාවෙ මම කිව්වා වගේ කියපන්... ------ Post added on 1627669459 තව කාටද ඕනි මූ මොකෙක්ද කියලා දැනගන්න??? ------ Post added on 1627670398
Gamer1
Post #23
Jul 30, 2021
Forum:
ElaKiri Talk!
මතුගමට ඇදුනු ගුරු ගග
@Kasun Baba උත්තර දීපන් බබෝ
Gamer1
Post #20
Jul 30, 2021
Forum:
ElaKiri Talk!
මතුගමට ඇදුනු ගුරු ගග
@Kasun Baba මම කැමති උඹ ගැන ටිකක් දැනගන්න.. කිරියේ කොල්ලොත් කෑමතිවෙයි. උඹේ නම ගම අවශ්ය නෑ, ඉගෙන ගෙන තියෙන දේවල්, දැන් කරන දේවල් පොඩ්ඩක් කියපන්. අපේ මතය වෙනස් කරන්න උඹ කොච්චර සුදුසුද බලමු....
Gamer1
Post #17
Jul 30, 2021
Forum:
ElaKiri Talk!
දරුවන් ගැන හිතපල්ලා
ළමයි ගැන හිතනවනම් අන්න අර නවත්තලා දාලා තියෙන ඔන්ලයින් ක්ලාස් ටික පටන් ගන්න කියපන්...
Gamer1
Post #11
Jul 30, 2021
Forum:
ElaKiri Talk!
ජපානෙත් ඉවරයි
හෙහෙහ ත්රීවීල් එකක් පදින එක ගෝත්රික ගතියක්ද බං??
Gamer1
Post #6
Jul 30, 2021
Forum:
ElaKiri Talk!
ශ්රී ලංකාව යළි කොරෝනා පැතිරීමේ අවදානමක් අභියස. #BREAKING
චිනේ sinopharm නෙමෙයි ගහන්නේ. Sinovac..
Gamer1
Post #47
Jul 30, 2021
Forum:
News and Updates
සිරි ලන්කන් ඔලිම්පික් fans - නාකි පප්පලයි නාකි ඈන්ටිලයි
These are papare's photos. Check the National Olympic committee of sri lanka's Facebook page. And decide.
Gamer1
Post #33
Jul 29, 2021
Forum:
ElaKiri Talk!
සිරි ලන්කන් ඔලිම්පික් fans - නාකි පප්පලයි නාකි ඈන්ටිලයි
Twitter???? Hehee send the link of her Twitter.
Gamer1
Post #31
Jul 29, 2021
Forum:
ElaKiri Talk!
සිරි ලන්කන් ඔලිම්පික් fans - නාකි පප්පලයි නාකි ඈන්ටිලයි
මිනිස්සු දාපු comments වලින් මට වැඩක් නෑ. මම කිව්වේ මගේ අදහස.
Gamer1
Post #29
Jul 29, 2021
Forum:
ElaKiri Talk!
සිරි ලන්කන් ඔලිම්පික් fans - නාකි පප්පලයි නාකි ඈන්ටිලයි
හෙහේ.. අපි හැමෝටම ගෞරවයක් තියෙනවා සහෝදරයා.... අපේ මිනිස්සු බලන විදිහ වෙනස්... ඇඳුමේ වැරැද්දක් නෑ, ෆොටෝ එක ගත්තා කෙනා, sri lankan official ඔලිම්පික් page එකේ අප්ලෝඩ් කරපු කෙනාගේ වැරැද්ද... Professional institution එකක් විදිහට මීට වඩා හිතන්න ඕනි. ෆොටෝග්රැෆි වල ethics කියලා ජාතියක් තියෙන්නේ මේවටත්...
Gamer1
Post #25
Jul 29, 2021
Forum:
ElaKiri Talk!
සිරි ලන්කන් ඔලිම්පික් fans - නාකි පප්පලයි නාකි ඈන්ටිලයි
උඹ photos ටික දැක්කද? Dislike දාපු, හහා දාපු ඔක්කොමලා පොඩ්ඩක් මොලෙන් කල්පනා කරළ බලපල්ලා... ඔලිම්පික් ගිය අපේ උන් 9 දෙනා ගැන මීට වඩා දේවල් කතා කරන්න තියෙනවා... උන් ගියේ මේ රට වෙනුවෙන්... ගොඩක් අය තමන්ගේ අතින් සල්ලි වියදම් කරගෙන... Official sportswear දීලත් නෑ උන්ට... අපේ උන් හිටපු ගොඩක් තරඟ වල...
Gamer1
Post #23
Jul 29, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom