මචං මමත් අවුරුදු 4ක් 5ක් පරණ ලැප් එක මාරු කරන්න බලන් හිටියේ දැන් දැන් performance අඩු වේගෙන එන නිසා. ඒත් යාලුවෙක් මට 2.5 ssd එකක් දුන්නා. මම ඒක ලැප් ඒකට ගහල, ලැප් එකේ තිබුණු hard එක, usb enclosure එකකින් එලියෙන් connect කළා.
මචං හිතාගන්න බැරි තරම් performance ආවා. මගේ තිබුණේ inspiron 5559 i7...