මමත් ඔක වයිෆට කියලමයි තියෙන්නෙ.තව අවුරුද්දක් පලවෙනි වසරෙම හිටියත් කමක් නෑ යවන්නෙ නෑ කියලා.මේ පොඩි උන්ට මොන දුරස්ථභාවයද බන්.උන් බලන්නෙ එකතු උනොත් නටන්න.අනික 30 - 40කට ඉන්නෙ එකම ගුරුවරියක්.ඒ ගෑනිටත් දෝදු.ඉස්කෝලෙ ගිය මුල් කාලෙ කොල්ලා අඬාගෙන ගෙදර එන්නෙ.බලද්දි ඒ ගෑනි ගහනවා.ඉවසන් හිටියා ඉදලා බැරිම තැන...