Pm එකක් දැම්මා මචෝ
ඔව් බන්.මමත් කොහු ෆැක්ට්රියකට ගියා.වෙනදට ලෝඩ් එකක් පටවන්න තුනක් දෙනවා.එදා මම විතරයි.මගෙන් උන් අහනවා මොකද මල්ලි ලොක්කට මොනවා හරි කීවද අද උඹව විතරක් දැම්මෙ කියලා
සැලෙන්න එපා බන්.මටත් ඉන්න තැනක් වත් තිබුනෙ නෑ.ජොබ් කරලා ලෝන් ගහලා ඉඩම් කෑල්ලක් අරන් පොඩියට ගේ හදාගෙන මෙහෙට...