1. Lokka Bro

    පළමුවෙනි පාර පෙට්ටියක් කඩපු උන් අත්දැකීම් කියපල්ලා?

    ඔව් අප වාර්ථාකරුවන් වාර්ථාකරන පරිදි මේ වනවිට ලංකාවෙ දස දෙසින් බොරු බේගල් සූදානම් කරමින් පවතිනවා.😒නමුත් අද දින ඉස්කෝල පැවැත්වීම නිසා එම බේගල් ත්‍රේඩ් එක තුලට වැටීමට ප්‍රමාදයක් පවතින බවද ඔවුන් පවසා සිටියා.😬නමුත් බේගල් ලද සැනින් එසැනින් දැනුවත් වීමට මෙම ත්‍රේඩය සබ් කර තබාගන්න😂🤣
  2. Lokka Bro

    ෆේස්බුක් පාටි , මත් පෙති . මොනවද මේ ??

    ලංකන් ගංජා,KG තරම් සැපක් ඔවගෙ තියනවද බන්.මට නම් ඩ්‍රින්ක් එකක් දානවටත් වැඩිය මේ දෙකේ සැපක් සෙට්වෙනවා.ඩ්‍රින්ක් එකක් දැම්මොත් එතන හුඟක් වෙලාවට කබරයා දාලා හාන්නම පෙවෙනවා.ඒ වගේද KG කෑල්ලක් ගහලා මීටරෙන් ඉද්දි.නෝන්ඩිත් නෑ.😘
  3. Lokka Bro

    වරුවක් වත් සුවද හිටින Body lotion මොනාද තියෙන්නේ?

    අෆෝ විනාඩි 30ක් තියෙයි බන්.මෙලෝම වැඩක් නැති ලෝෂන් එකක් 😑
  4. Lokka Bro

    Sex time

    අම්මෝ ඔය හු*ත කැ*ම කරුමයක් බන්.50ගගහා ඉදලා දවසක් ඇම්ම වැඩිකමට 100 ගහලා කෑල්ලක්ව රූම් ඇද්දා.පලවෙනි පාර කුකුල් ශොට් එකක් උනා.මට හිතුනා මේ මොන සුට්ටක්ද කියලා.දෙවෙනි පාර වොශ් රූම් ගිහින් එන ටිකට ආයෙ සඳ මෝල්.එතන ඉදලා ගැහුවා ගැහුවා යන්නෙම නෑ.බැරිම තැන විනාඩි 45ක් විතර ඔට්ටුවෙලා දාඩිය දාගන කැ* කරුමයක්...
  5. Lokka Bro

    උඹලා බොන බියර් ජාතිය

    කාලයක් තිබුනා බන් බියර් ගහපු.පස්සෙ ඒ මගුලෙ ගඳ ආවත් වමනෙ යන සීන් එකක් හැදුනා ඊට පස්සෙ ඉතින් බොනවා නම් අරක්කු විතරක්ම බොන්න ගත්තා.මේ ලඟදි එකෙක් බොද්දි නිකමට වයිල්ඩ් ඇපල් එකෙන් උගුරු දෙකක් විතර හලාගත්තා.අම්මට සිරි ඒක පත්තියම් යකෝ.කිසි අවුලක් උනේ නෑ.දැන් ඒක තමයි බියර් එකක් ගහන්න හිතුනොත් ගහන්නෙ
  6. Lokka Bro

    Thambi gahano

    ඇයි බන් ඔතෙන්ට ගලබොඩ අත්තෙ හාමුදුරුවො ගිහින් සද්දයක් දැම්මා නේද ලගදි 😑 තම්බි ටික ඇඹරි ඇඹරි හිටියෙ
  7. Lokka Bro

    Thambi gahano

    ඇයි බන් ඔතෙන්ට ගලබොඩ අත්තෙ හාමුදුරුවො ගිහින් සද්දයක් දැම්මා නේද ලගදි 😑 තම්බි ටික ඇඹරි ඇඹරි හිටියෙ
  8. Lokka Bro

    සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

    දෙන්න පටන් ගත්තද මා පුතීලා 😑
  9. Lokka Bro

    Tsunami prediction

    කට තලාගන්න එපා හු*ත.😡 කුනාටුවක් එනවා කියලා ඒ ආතල් එකත් කෑවා.දැන් සුනාමි ප*යක් කියනවා.😂😂😂
  10. Lokka Bro

    සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි. #WEATHER

    ඒකනෙ ඒකනෙ.කුණාටුව උනත් දැනගත්තා "ස" එක්ක ලේසි වෙන්නෙ නෑ කියලා 😎 රෙස්පෙක්ට් "ස" 😑😂😂😂😂
  11. Lokka Bro

    දැන් හුලග යන්නෙ කොහෙන්ද?

    හුළඟක් නෑ බන්.බලන් ඉන්න බැරි තැන හිත හදාගන්න ගේ ඉස්සරහා ඉද්ද ගහ අතින් හෙලෙව්වා.දැන් හිතටත් සනීපයි..කුණාටු ෆීලින් එකත් ආවා 😑
  12. Lokka Bro

    සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි. #WEATHER

    කුනාටු කියලා දෙයක් නෑ පුතා 😑 කුනාටු කියන්නෙ හෙලවෙන මනසට 😂😂
  13. Lokka Bro

    කෝ ඕයි හුළං?

    "ස" එක්ක ලේසි නෑ කියලා කුණාටුව උනත් දැනගත්තා 😂 බලපන් අපිනෙ "ස" ගැන වැරදියට හිතන් ඉදලා තියෙන්නෙ 😬
  14. Lokka Bro

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    හම්මෝ "ස" හින්දා බේරුනා රට 😎 කුණාටුවත් දැනගත්තා "ස" එක්ක ලේසි වෙන්නෙ නෑ කියලා 😔 #රෙස්පෙක්ට්_ස
  15. Lokka Bro

    කෝ ඕයි හුළං?

    උඹ මුලින්ම ත්‍රේඩ් එකක් දාද්දි කුරිරු සතුටක් ආවා යකෝ ජොබට ගිහින් පලවෙනි මාසෙම නිවාඩුවක් සෙට්වෙනවා නේද කියලා.හැමනුනානෙ ඉතින් 😂

    No contents