කොප්පරා හංදියෙ ඉදලා බස් හෝල්ට් එක ලගට දැම්මැකි බන් ස්ටේශන් එක පාරෙන් කරකවලා.ආපහු ආවෙත් ඒ පාරෙමයි.අද තෙල්වත්ත හංදියෙත් ගියා එහෙත් බල්ලෙක් නෑ.පෙරියමුල්ලෙන් දාලා කුඩාපාඩුව පල්ලිය සයිඩ් එකෙත් ගියා බන්.ඇල්ලුවෙ හිරගෙදර පාරෙ යන්න ගිහින්නෙ.නැති නම් අනිත් තැන්වල බල්ලෙක් හිටියෙ නෑ පොලිසියෙන් කියලා