විවාද දෙකනේ මචන්. නායක විවාදේ අනුරට එන එක නියතයක් වගේනේ. පොඩි හරි චාන්ස් එකක් තියෙන්නේ ආර්ථික කමිටු එකෙන්. ඒකට සෙකන්ඩ් ටියර් ඩයල් කියපු කතා ඇදල ගන්න එකත් සජබෙට පාඩුයි වගේ නේද. ඒ ලෙවල් එකට යන එකක් නෑ සජබේ උනත්. මගේ නම් ලොකුම විශ්වාසය ඔය දෙකම වෙන්නේ නෑ. සජබෙට කොහොමත් පාඩු නිසා. උන්ට පාඩුව අඩුයි...