1. sherek

    Lewis Hamilton to join Ferrari in 2025

    පොරට නම් දැන් ඉදන්ම audi ප්‍රොජෙක්ට් එකට කර ගහන එක කරන්න තියෙන්නේ. නැත්තම් මර්සිඩිස්..?. මර්සිඩිස් යන එක නම් තේරුමක් නෑ උන් කිමි ඇන්ටොනෙලි ගේනවා 2026ට
  2. sherek

    ජෙප්පන්ට හුජ්ජ යවමින් ඩොලරය බහියි. සංචාරක කර්මාන්තයෙන් නොසිතූ අ‍ාදායම් වර්ධනයක්. ප්‍රේෂණ නගියි. 😍😍

    මට නම් තේරෙන විදියට දැන් තියෙන තත්වෙ උඩ මහ බැංකුවේ සල්ලි ටිකකට විදින්න අමාරුයි. නැත්තම් ඕක කඩල චන්දෙ කරයි.
  3. sherek

    Lewis Hamilton to join Ferrari in 2025

    උන්ගේ වන් ලැප් පේස් එක නම් අව්ලක් නැ. ටයර් ඩෙග් තමයි අව්ල. ෆ්‍රෙඩ් ආවට පස්සේ ටීම් එකේ උනත් පොඩි වෙනසක් තියෙනවා. මොනා කරත් රෙඩ් බුල් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න අමාරු වෙයි.
  4. sherek

    Lewis Hamilton to join Ferrari in 2025

    ශොක් මූව් එකක්. පොර ෆෙරාරි එක්ක අව්රුද්දක් ඉදල ගුඩ් බායි කියයි වගේ. මර්සිඩිස්ලගේ මේ පාර කාර් එකත් කම්පෙටිටිව් නැති පාටක් පෙන්නුම් කරන්නේ. මූව් එක නම් කන්ෆර්ම් වගේ. ටීම් එකෙන් ට්විට් එකක් දාල තිබුනා. මාර්ක් මාකස් ඩුගාටි ගියා. දැන් ලුවිස්. ආසම පර්සනලිටි එකක් මොනා උනත්...
  5. sherek

    TIN අංකය ගත්තද

    gaththa. pdf eka open karaganna meke thread ekak open karanna una.
  6. sherek

    Questions TIN අංකය පිලිබද ගැටළුවක්

    එන්න පුලුවන් කම්බිනේශන් ඔක්කොම වගේ ගැහුවා.
  7. sherek

    Questions TIN අංකය පිලිබද ගැටළුවක්

    මම ටැක්ස් වලට රෙජිස්ටර් උනා මේ මාසේ 8 වෙනිදා. අද තමයි කන්ෆමේශන් මේල් එකක් ආවේ. pdf දෙකක් තියෙනවා එකක්වත් ඕපන් කරන්න බෑ පාස්වර්ඩ් දාල. කියල තියෙන ක්‍රමේට පාස්වර්ඩ් ගැහුවට හරියන්නේ නෑ. අනික මේල් දෙකට පාස්වර්ඩ් එක ක්‍රම දෙකකට ගහන්න තියෙන්නේ මේ පලවෙනි එක [First and last five letters of your name...
  8. sherek

    Masters of the Universe: Revolution

    until we meet again........!
  9. sherek

    එංගලන්තේ සැප විඳින්න ගිය සිංහලු ළමයි හම්බෙන්න ලංකාවේ හොස්පිටල් වලට එන්න හදනවා

    ගැබ් පෙලහර පානව කියන්නේ ඕකට තමයි. ලමයි හම්බෙන්න ගෑනිගෙ මහ ගෙදර යනව
  10. sherek

    AI ලංකාවේ තහනම් කරයිද ?

    ඩයල් එක ඩීප් ෆේක් පෝර්න් එකක් බලල වගේ. AI තියෙන්නේ ඒවට කියල පොර හිතන් ඇත්තේ
  11. sherek

    👩‍👧🎬 Tuesday | Official Trailer | A24 - Starring Julia Louis-Dreyfus 🎥👩‍👧

    මේ සයින්ෆෙල්ඩ් එකේ එලේන් නේද?
  12. sherek

    සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

    ඔව්. ඕක උන නැතට නම් කිලෝමීටර් 2ක් විතර යන්න ඕන. කන්ද මුදුනෙනේ හැප්පුනේ
  13. sherek

    සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

    අපිත් ඒකේ කෑලි ගෙනාව බං.
  14. sherek

    හෑලි බයියෝ නං සාපයක්

    ලපයයි මහින්දයි මැරුනොත් වැඩිපුර කාට හෑලි ලියවෙයිද. ලපයට මොනා උනත් මිනිස්සු මැරුනොත් හොදයි කියන්නේ නෑනේ. බයියෙක් උනත්.
  15. sherek

    ඔබ අප netudara වගේ අය ignore කල යුත්තේ ඇයි?

    ඒක නම් ඇත්ත. මහින්දගේ ඕරා එක තාම වැඩකරනවා. මේ වෙනකොට නම් රටට උනේ මොකක්ද, වග කියන්න ඕන කව්ද කියන ඒක පොඩ්ඩක් හරි මොලයක් තියෙන ඕන කෙනෙකුට ඔබ්වියස් වෙන්න ඕන. ඒත් චන්දෙකට ගියොත් slpp එකට තාමත් සෑහෙන බලයක් තියෙනවා
  16. sherek

    ඔබ අප netudara වගේ අය ignore කල යුත්තේ ඇයි?

    එහෙම කියන්නත් බෑ නේද මචන්. මේ වගේ රටක් බංකොලොත් කරනවා කියන්නේ පිස්සු නැති එකෙකුට කරන්න අමාරු වැඩක්. ‍යන්තම් හරි පිස්සු අඩු පොරක් හිටියනම් තේරනවනේ මෙහෙම ගියොත් කෙලවෙනවා කියල.
  17. sherek

    The Kitchen (2023) - UK - (Adventure/Drama/Sci-Fi/Thriller) - RELEASED!

    හරිනේ බන්. 2040 කතාවක් ගැනනේ කියන්නේ.
  18. sherek

    ලොවම කළඹමින් Samsung Android Galaxy 24 ultar එළි දකී. 🍎 Apple ගුගුලයි.

    https://www.bbc.com/news/business-68002846 ඕක කියවලා හොදට බලහං මම කලින් රිප්ලයි එකේ කියලා තියෙන්නේ මොනවද කියලා.

    No contents