1. sherek

    Xiomi ලාගෙ electric car එක පට්ට නේද කලුවනේ

    yup. private transportation is always a luxury in sl and always will be 30 ක් වැඩි බ්‍රෝ. තව හෙට්ටු කරල අඩු කරගන්න ඕන. ------ Post added on 1712664173
  2. sherek

    Xiomi ලාගෙ electric car එක පට්ට නේද කලුවනේ

    ඉන්න විදිය දැක්ක නම් කාර් එකක් ගන්න හිතන එකම ලොකු දෙයක් කියල තේරෙයි. අන්න ඒකයි. හිගන මානසිකත්වෙන් මිදිල ගොඩක් කල්.
  3. sherek

    Xiomi ලාගෙ electric car එක පට්ට නේද කලුවනේ

    ඩිසයින් එක නම් හොදයි. අඩු ගානට ආවොත් හොදයි. අපිටත් කවදහරි ගන්න පුලුවන් වෙයි.
  4. sherek

    Kung Fu Panda 4 Released

    tfs bro
  5. sherek

    හර්ෂ ද සිල්වා ගෙන් NPP එකට ප්‍රහාරයක්

    හර්ශ ඔය කියන තරම් වැඩ්ඩෙක් වෙන්න බෑ. රනිල් සර් ගේ ආණ්ඩුව කාලේ බුවා පැත්තකට කරලනේ තිබුනේ. නි. මුදල් ඇමතිකමවත් දුන්නේ නැද්ද කොහෙද. මට හරියට මතක නෑ. මතක විදියට නම් දුන්නේ නෑ.
  6. sherek

    ජීවිතටම වෙනස් කරපු පොත් මොනාද?

    ලගදි ආසාවෙන් කියෙව්වේ මේක තමයි. ජීවිතේ නම් වෙනස් උනේ නෑ. f1 වලට කැමති කව්රු හරි ඉන්නවනම් කියවන්න. බේසික් ලෙවල් එකෙන් ගොඩක් දේවල් විස්තර කරල තියෙනවා.
  7. sherek

    ඉස්සර TV Times

    අපේ ගෙදර අව්රුදු ගානක් ගත්තා. මම ඕකයි හිට් ඇඩ් එකයි තියා ගන්නවා. හිට් ඇඩ් එක ඇරන් යනවා ස්කෝලේ. ෆෝන් සහ අනෙක් ගැජට් වල මිල අප්ඩේට් කරගත්තේ ඒකේ පිහිටෙන් ඒ දවස් වල. ඕක තියාගත්තේ ඇයි කියල කියන්න ඕන නෑනේ
  8. sherek

    ඒක දැන් රැල්ලක් නෙවෙයි කැරැල්ලක්

    මේ අර පැන්ඩෝරා ගෑනී නේද? වෙච්ච දෙයක් නෑනේ, නඩුවක් වත් යනවද මන්දා
  9. sherek

    කුහක ජෙප්පන්ගේ ඒ ආතල් එකත් කුඩු: Sri Lanka repays $ 2 b of multilateral debt in less than 2 years

    ඔව්. රට කරන්න බුදියන් හිටියත් පුලුවන් මට්ටමක් මේව දැක්කම පේන්නේ. ගෝටා ලෙවල් එකේ මෝඩ මනුස්සයෙකුටනම් බෑ හැබැයි. හොරකම් ටික නතර වෙන්නම ඕන. එතකොට ඒක සිස්ටම් එකටත් ට්‍රිකල් ඩවුන් වෙයි. එතකොට කැරකිල ජෙප්පන්ට එනවා. අනික් ඒවගේ ප්‍රොෆෙශනල් හොරුනේ ඉන්නේ. උන් බලේට ආවොත් ජොබ් එක පටන් ගන්නවා කොහොමත්. මේ දවස්...
  10. sherek

    කුහක ජෙප්පන්ගේ ඒ ආතල් එකත් කුඩු: Sri Lanka repays $ 2 b of multilateral debt in less than 2 years

    මට නම් ත්‍රෙඩ් එක බැලුවම තේරුනේ හොරකම් නතර කරා නම් ශේප් එකේ රට කරන් යන්න පුලුවන් බව. මේ පාර ජෙප්පෝ ඇවිත් පිස්සු කෙලින්න ගත්තොත් නම් දාල යන්න වෙනවා.
  11. sherek

    F1 2024 season

  12. sherek

    බත්තලංගුන්ඩුව

    බීච් එක නම් මරු. 2011 ගියා. එතකොට නම් සල්ලි ගත්තේ නෑ. දැන් කොහොමද දන්නේ නෑ.
  13. sherek

    Winter ABC Expedition ( Kathmandu to Ghorepani )

    ft ft....:love::love:
  14. sherek

    උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

    menna mewa thiyenne. anoda kiyala thama mama nam kiyannee. lokuwata katu naa.
  15. sherek

    නියම short film එකක්. 80's style

    ශෝර්ට් කීවට පැය බාගයක් විතර තියෙනවා. cheesy one liner ටිකක් එහෙම තියෙනවා. turn off your brain and enjoy
  16. sherek

    How I met your mother krima cringe ne bn

    two and half men. one of my absolute favourites.
  17. sherek

    Can your mac book do this?

    කාලෙකින් දැක්කේ නෑ හැබැයි. පෙන්ටියම් 3 එකක් තිබුනා මුලින්. ඒකේ නම් ඕක හැමදාම වගේ බලන්න පුලුවන්
  18. sherek

    🎼🎶 ඔයගොල්ලො කැමතිම "classical music pieces" මොනවද? 🎻🎼

    Radio sri lanka එකේ රෑට යනවා ඕවා. ඉස්සර නම් වරද්දන්නෙ නැතිව අහනවා.
  19. sherek

    උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

    අනෝදා ජූස්. දෙහි බොන්න තිබුනනම් හොදයි හැබැයි. අනෝදා අප්‍රසන්න වෙන ගානට ඇවිත් තියෙන්නෙ.
  20. sherek

    Calvin Klein Gold perfume

    නියම තේරීමක්. දැනට තියෙන හොදම බජට් ෆර්ෆියුම් එක.

    No contents