බයික් වලට හුලන් ගහන්න
මචන්,
බයික් වලට හුලන් ගහන්න පොම්පයක් ගන්න ඕනේ. මොන වගේ ඒවාද බන් තියෙන්නේ? අර foot bicycle වලට ගහන එකෙන්ම ගහන්නත් පුලුවන්ද?
(මම බයික් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ බන්. හිනා වෙන්න එපා.
)
මේ වගේ එකක්ද බන් ගන්න ඕනේ?
බයික් වලට හුලන් ගහන්න පොම්පයක් ගන්න ඕනේ. මොන වගේ ඒවාද බන් තියෙන්නේ? අර foot bicycle වලට ගහන එකෙන්ම ගහන්නත් පුලුවන්ද?
(මම බයික් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ බන්. හිනා වෙන්න එපා.
)මේ වගේ එකක්ද බන් ගන්න ඕනේ?