1. jayanathek

    වරායේ strike

    රවී කරැණානායක තව ලොරි 1500 ක් අලුතින් දාන්නලු යන්නෙ.
  2. jayanathek

    රජීව් විජේසිංහ විපක්ෂයට යයි

    ඇයි බන් එහෙම වෙන්නෙ. එයාට යහපාලනේ දිරවගන්න බැරි වෙලාද? එපා වෙලාද
  3. jayanathek

    කේවල ක‍්‍රමයට 160ක්, සමානුපාතික ක‍්‍රමයට 75ක්

    කේවල ක්‍රමය හොද උනාට යු එන් පී විතරක් නෙවෙයි ගොඩක් පක්ෂ බයෙන් ඉන්නෙ. කොහොමත් මේ ක්‍රමයෙදි සාපේක්ෂව හොද ඔලු ටිකක් ගේන්න පුලුවන්
  4. jayanathek

    පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

    :yes::yes: යා යුතු මාර්ගය පැහැදිලිව පෙනෙන්නට තිබියදී, ඒ මග යා යුතු බව දැන දැනත්, දායකයන්ට ෂෝට් කට් පෙන්වමින් කටු අකුල්වල ලගින අපේ පරපුරේ හිමි නමක්
  5. jayanathek

    baiyannta pamanai

    වික්වර් අයිවන් බයියෙක්????????????
  6. jayanathek

    පිරිහීම

    ඇත්තක් නැත්තෙම නැ.
  7. jayanathek

    මහින්ද_නොතැබූ_තිත_මෛත්‍රී_තබයි.

    යෝජනාව හොදයි. ක්‍රියාත්මක වීමේදි ගැටලු මතුවේ. සතොසේ බාර් එක වහන්න ගියපු ඇමතිට උන දේ දන්නවද?. ඒක නිසා යෝජනා ගේනව වගේම ක්‍රියාත්මක කිරීම අමාරැයි. කොහොම හරි කරනවනම් හොදයි
  8. jayanathek

    පිරිහීම

    දැන් ඉතින් අපටම කියා රජෙක් ඇත්තේ. ඒ නරේන්ද්‍ර මෝඩි.
  9. jayanathek

    මේ සතා ජීවිතේ ඉල්ලන හැටි බලන්න....

    මේ සතා ජීවිතේ ඉල්ලන හැටි බලන්න...
  10. jayanathek

    ඔබට නිවන් සුව ලැබේවා!

    සතේකට බිය නොවව්. අපටත් රජෙක් ඇත්තේ. ඒ නරේන්ද්‍ර මෝඩි.
  11. jayanathek

    ලජ්ජා_නැද්ද_මහින්ද

    ඒ සදහා පිලිගත් ක්‍රමවේදයක් පවතී. ඔබ බුද්ධිමතෙකු නම් එය භාවිතා කරන්න. කෙසේ වුවද රටට අයහපතක් කල යමෙක් ජනතා හදවත්වලින් ඉබේම ප්‍රතික්ෂේප වී යයි. රටට දැනෙන යමක් කල අයෙකු නම් ඔහු ජනතා හදවතේ ගැඔුරැ තැනක ජීවත් වන බව සිතට ගන්න
  12. jayanathek

    මර්වින්ට_උසස්වීමක්..

    සුදුස්සාට සුදුසු තැන දීම යහපාලනය නම් වේ
  13. jayanathek

    මේක දැකල මාව වෙවුලනවා

    ග්‍රේට් ටැලන්ට්
  14. jayanathek

    අරිශස් සුව කරගමු

    ගොඩක් වටිනවා...
  15. jayanathek

    ඊළාම් ඉල්ලා ජාතික කොඩිය සපත්තුවේ ගැටගසයි

    රටට මොකක්ද බන් මේ වෙන්නෙ. දාහක් දේ කරයි කියල බලාපොරොත්තුවෙන් පත් කරගත්ත එකා හම්බයෝ එක්ක උෘරැ කොටුවල පෙම් කෙලිනවා. උගේ හොදම මිත්‍රයා ඒ උාරලු. ඒ අස්සෙ 13 එපාලු. ඊට එහා ගියපු එකක් ඉල්ලනවා උතුරෙ උන්. අපිට මේව කතා කරන්න එපාලු . ජාතිවාදය අවුස්සන්න එපාලු. අනේ මන් දන්නැ...
  16. jayanathek

    මාව ජයග්‍රහණය කිරීම සඳහා මුස්ලීම්

    අන්තිමේදි උනේ හොදක් නෙවෙයි. හිතුව විදියටම මුස්ලිම් ජාතිවාදියොයි, දෙමල සන්ධානෙයි ජයගත්තා. ජාතිවාදය ඇවිස්සෙයි කියල කතා කරන්නවත් බය සිංහලයා ඇනගත්තා. ඔහොම ගිහින් හොදම යාලුවා කියන හැම දේම කරන්න ගනීද දන්නැ සිරිමෝඩිතුමා
  17. jayanathek

    කැබලිත්ත

    එළකිරි වැඩක්
  18. jayanathek

    Ouch.. Brave lankan kollo !!!

    සුපිරි කාපට් පාරක්. ඒත් කෝ වාහන.

    No contents