සහෝ උඔ ලාංකිකයෙක්ද? . උපන් වර්ෂය මොකක්ද?. 80 - 90 දශකයේ මේ රටේ ජීවත් උනාද?. 2009 ප්රභාකරන් මිය යනතෙක් ලාංකිකයන් විදියට අපි විදි දුක උඔ අත්වින්දෙ නැද්ද?. අවංකවම මමනම් රට වෙනුවෙන් ලොකු දෙයක් කරල නැ. ඒත් නිරන්තරයෙන්ම හදවතින්ම පතනවා මගේ මව්බිමට නැවත සතුරැ කරදර නොපැමිණේවා. නැවත කිසිවෙකුට මේ රට...