1. jayanathek

    බදුර්දීන්ගේ ඉඩම් කොල්ලය ගැන දැනගන්න

    සිංහලු පොන්නයෝ කළෝ දෙස්පාලුවෝය
  2. jayanathek

    අගමැති උතුර - නැගෙනහිර කාන්තාවන්ගේ ජීවන ත&#350

    අගමැති උතුර - නැගෙනහිර කාන්තාවන්ගේ ජීවන ත&#350 උතුර - නැගෙනහිර කාන්තා ගෘහ මූලික පවුල් ලක්ෂයක ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම සඳහා විධිමත් සම්බන්ධීකරණ වැඩපිළිවෙලක් දියත් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසනවා. දැනටමත් එම පවුල් නඟා සිටුවීම වෙනුවෙන් විවිධ සංවර්ධන වැඩසටහන්...
  3. jayanathek

    බදුර්දීන්ගේ ඉඩම් කොල්ලය ගැන දැනගන්න

    බදුර්දීන්ගේ ඉඩම් කොල්ලය ගැන දැනගන්න
  4. jayanathek

    බයියන්ට ඇහෙන ජාතික ගීය

    ජාතික ගීය දෙමලට පරිවර්ථනය කරල ඉල්ලන්නෙ ඒක සිංහලෙන් කියන්න දන්නෙ නැති නිසා කියලද උඔල හිතන්නෙ. එහෙම නම් උඔල ගොන්නු. මේක ටීඑන්ඒ එකේ වැඩ පිලිවෙලේ එක පියවරක් විතරයි. උන් ස්වයංපාලනේ දුන්නත් නැතත් ඒකට පාර කපමිනුයි ඉන්නෙ. ඒ ගමනේදි මෙවත් වැදගත් උන්ට. මොලයක් තියන උන් හිතපල්ලා. උන් කවදාවත් ජාතික අභිමානය...
  5. jayanathek

    Hey Buddies From Sri Lanka

    සොරිම තමා
  6. jayanathek

    Hey Buddies From Sri Lanka

    අයි ඇම් කන් කුන් ඩා from hong kong
  7. jayanathek

    No fire zone.. menna awa menna awa

    වැරද්ද අපෙ උන්ගෙමයි බන්. රනිල්, මංගල, සම්බන්ධන්, හකිම් වගේ මේ හරක් සෙට් එකකට පාලනේ බාර දුන්නම මේ දේ වෙයි කියල කොච්චරනම් කීවද. ඇහුවද.... ඇහුවද... ඇහුවද.... ඒත් ඉතින් අපි හිතුවෙ මයි 3 අපේ එකෙක් කියලනෙ. අපට වැරදුනේ එතනයි.
  8. jayanathek

    චැනල් 4 ද්‍රෝහියා මෙවර යාපනේ ගිහින් කල වීඩ&#35

    නෝ පයර් සෝන් ඔන්න FILM එකේ ලින්ක් එක
  9. jayanathek

    සිංහල අමනය

    බොහෝ දෙනාගේ දේශපාලනය ප්‍රතිපත්ති මත තීරණය වන කාලය අවසන්ය. එය ඔවුන්ගෙ පවුලෙ සහ දරැවන්ගෙ අනාගතය සුඛිත මුඛිත කරන මෙවලමක් ලෙස දැන් භාවිතා වන බව පෙනේ.
  10. jayanathek

    ලංකාවට මරු කැඳවූ සංගාගේ ශතක මේනියාව

    සංගා කලේ මොකක්දැයි කීමට දන්නෙ ඔහුම පමණි. කෙ සේ වුවද ඔහු නොහිටියානම් ලංකාව සුපර් 8 වත් එන්නෙ නැත.
  11. jayanathek

    ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

    වෙල් සේඩ් බ්‍රො
  12. jayanathek

    No fire zone.. menna awa menna awa

    අවුරැදු 30 ක් තිබුන ම්ලේච්ච යුද්දෙ නවත්තලා උතුර නැගෙනහිර සාමකාමි කලා. කාලයක් තිබුන උතුරෙ නෙවෙයි කොළඔවත් මර බිය නැතුව යන්න බැරි. දැන් ඒ කාලය අවසන්. මුලු රටම සාමකාමියි. එහෙනම් දැන ඇයි මේ වගේ බොලද වැඩ කරන්නෙ. කරල තියන දේ මුදලින් අගය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. යුද්දෙ ඉවර උනු රට සංවර්ධනය කරන්නයි...
  13. jayanathek

    ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

    උන්ටම කියල ස්වයං පාලනේකුත් දුන්නනම් ඉවරයිනේ හිටං. මේකයි ඉතින් යමක් පොරොන්දු උනොත් ඒක දෙනඑක යුතුකමක්නෙ.
  14. jayanathek

    සිංහල බෞද්ධ සංව්ධානය

    අපිත් උදව් කරනවා උපරිමයෙන්
  15. jayanathek

    WTF President

    Great Mr President. It is better to giving permissions to have their own National Anthem. I think it will happen in the near future. F' U'
  16. jayanathek

    මෙන්න_යහපාලනය._ජයවේවා_ඔහොම_යමු

    විය යුත්තේ වැරදිකරැ විසින් නිවාඩු ගැනීම නොව පරීක්ෂණය අවසන් වනතෙක් අනිවාර්්‍ය නිවාඩු ගැන්වීමයි. රාජ්‍ය සේවකයෙක් වැරදිකරැවකු වු පසු ඔහු නිවැරදිකරැවකු බව ඔප්පු වනතෙක් ඔහු රාජ්‍ය සේවයේ දැරෑ තනතුරට නුසුදුස්සෙකි. එසේ හෙයින් ඔහු විසින්ම නිවාඩු ගැනීම නම් මහා විහිලුවකි. රටේ ප්‍රධානියා එය නිවෙදනය කිරීම...
  17. jayanathek

    යහපාලනය උදා වීම කොළඹින් පටන් ගනී

    මෛත්‍රී දැන් යන්නෙ එයා කිව්ව මාර්ගයේ නෙවෙයි. අපි පොඩ්ඩක් ඉඩ දීලා බලමු මොකද වෙන්නෙ කියල. ඇයි එයා මෙච්චර ඉන්දියාවට නැමෙන්නෙ. කොහොමත් වටේ සෙට් 1 නම් දැන්මම රෙන්න පටන් අරන්. දින 100 ඉවර වෙද්දි වෙන්න ඕන හරිය වෙලා තියෙයි.
  18. jayanathek

    ටොයියන්ගේ_ඇට_සීතල_වෙන_වීඩියෝ

    මිනිහ හොරකම් කලා කියල අනන්තවාරයක් බැන්නත් බලපල්ලා මේ ගම්වල මිනිස්සු කොච්චර අහිංසකද කියල. පොර කරපු එක හොද වැඩක් හින්දනේ මේ පෝලිමේ ඇවිත් වදින්නෙ. ඇත්තටම මේ මනුස්සය අපරාදෙ විනාශ උනා වටේ උන් හින්දා. නැත්නම් හැමදාම මින්ස්සු මල් තියල වදින තත්වෙන් තමයි සැලකෙුවෙ

    No contents