1. R

    ආර්ථිකේ කඩන් වැටිලා

    ආර්ථිකේ කඩන් වැටිලා ආර්ථිකේ කඩන් වැටිලා ,ආර්ථිකේ හිටලා වගේ දේවල් නිතර අසන්න ලැබෙනවා ,මේ එක්කම අපි මේ දේවල් ගැන දැන ගන්න කලින් ආර්ථිකය කියන්නේ මොකද්ද කියල තේරුම් ගන්න ඕනේ · ආර්ථිකයක් යනු මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ,බෙදාහැරීම හා පරිබෝජන කටයුතු...
  2. R

    ආර්ථික විද්වතුන්

    අමාත්‍ය කුමාර් සෙන් üඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලද මොහු 1998 වසරේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ලාභියාය. üඅමාත්‍ය කුමාර් සෙන් අධ්‍යාපනය ලැබුවේ ආසියාවේ ප්‍රථම නොබෙල් ත්‍යාග ලාභියා වු රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේය. මොහුට නම තබන ලද්දේ රවිනද්‍රනාත් තාගෝර්තුමා විසින්මය...
  3. R

    ආර්ථික විද්වතුන්

    මිල්ටන් ෆ්‍රිඩ්මාන් üආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඇමෙරිකානු ආර්ථීක විද්‍යාඥයෙකු ලෙස ෆ්‍රීඩ්මාන් හඳුනාගත හැක. üමොහු ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ “මූල්‍ය ආර්ථික විද්‍යාඥයකු” ලෙසය. නව්‍ය රටා හා ප්‍රායෝගික ලෝකයට වඩා එකඟ වන පරිදි මොහු මූල්‍ය ආර්ථික විද්‍යා න්‍යාය දියුණු...
  4. R

    ආර්ථික විද්වතුන්

    ජෝන් ස්ටුවට් මිල් ü ආර්ථික විද්‍යාඥයෙකු වු ජේම්ස් මිල්ගේ පුතකු ලෙස ජෝන් ස්ටුවට් මිල් බිහි විය. වයස අවුරුදු තුනේදී ග්‍රීක් භාෂාවද, අවුරුදු අටේ දී භාෂාවද ප්‍රගුන කළේය. අවුරුදු දහතුන වන විටදී ලෝකයේ සියළුම දාර්ශනිකයින්ගේ පොත්පත් කියවා අවසන් කළ මොහු ගණිතය, සිතියම් විද්‍යාව, තර්ක ශාස්ත්‍රය...
  5. R

    ආර්ථික විද්වතුන්

    වැසිලි ලියොන්ටිෆ් ලියොන්ටිෆ් රුසියාවේ ලෙනින් ග්‍රෑඩ් සරසවියෙන් ගණිතය සහ දර්ශණය පිළිබඳ උපාධිධරයෙකි. පසු කාලයේදී සමාජ විද්‍යාව හැදෑරු ඔහු අනතුරුව ආර්ථික විද්‍යාවට නැඹුරු විය.ü රුසියාවෙන් ඇමරිකාවට පදිංචියට ආ මොහු “යෙදවුම් නිමවුම් න්‍යාය” ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියාද වේ.මධ්‍ය සැළසුම්...
  6. R

    ආර්ථික විද්වතුන්

    අර්වින් පිෂර් ü සුප්‍රකට මුදල් ප්‍රමාණවාදයේ නිර්මාණකරුවා වන මොහු යෙල් සරසවියේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය.ü යෙල් සරසවියෙන් ගණිතය පිළිබඳ උපාධියක්ද අනතුරුව සමාජ විද්‍යාව හා ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියක්ද දිනා ගත්තේය. ඔහුගේ පර්යේෂණ නිබන්ධනයේ “මිල හා වටිනාකම...
  7. R

    ආර්ථික විද්වතුන්

    පෝල් ඒ සැමුවෙල්සන් ü ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලැබු ප්‍රථම ඇමෙරිකානුවා සැමුවෙල්සන්ය. ආර්ථික විද්‍යා න්‍යාය පිළිබඳ විද්‍යාත්මක අර්ථ දැක්වීම් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය මොහුට හිමි විය. ü සැමුවෙල්සන් විසින් රචිත ආර්ථික විද්‍යාවේ පදනම නැමති කෘතිය ඉතා වැදගත් වන අතර එය නොබෙල්...
  8. R

    ආර්ථික විද්වතුන්

    සයිමන් කුස්නෙට් ü සංඛ්‍යාත්මකව ආර්ථික හැඩගැස්ම දෙස අවධානය යොමු කළ මොහු “දළ ජාතික නිෂ්පාදිතයේ” පියා ලෙස විරුදාවලිය ලබා ඇත. ü වසර විසිපහක් තිස්සේ දළ ජාතික නිෂ්පාදිතය සහ ජාතික ආදායම් පිළිබඳව අධ්‍යනය කළ කුස්නෙට් ජාතික ආදායම් ගිණුම් භාවිතය පිළිබඳව ආර්ථික විද්‍යාව නව මඟකට යොමු කෙරිණි.මෙම...
  9. R

    ආර්ථික විද්වතුන්

    තෝමස් රොබට් මැල්තස් ü ක්‍රේම්බ්‍රිජ් හි ශාන්ත ජෝන් විද්‍යාතනයේ ගණිතය හා දර්ශනය හැදෑරූ මැල්තස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.ü 1805 දී නැගෙනහිර ඉන්දියානු සමාගමේ සෝල්බරි විද්‍යායතනයේ ඉතිහාසය හා දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් විය. ü ආර්ථික විද්‍යා සාහිතය මොහු ප්‍රසිද්ධ වුයේ...
  10. R

    ආර්ථික විද්වතුන්

    ඇල්ෆ්ර්ඩ් මාෂල් ü නුතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සලකන මාෂල් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.ඔහුගේ පියා එංගලන්ත බැංකුවේ කැෂියර් වරයෙකි.පියාගේ දැඩි නිතී රීති යටතේ කටයුතු කළ මාෂල්,හැකි සෑම විටකම වැඩක යෙදවිමට පියා වග බලා ගත්තේය. ü ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද උපාධියක් හැදෑරු මාෂල් පසු...
  11. R

    ආර්ථික විද්වතුන්

    ජෝන් මේනාඩ් කේන්ස් ü මොහු උපත ලැබුවේ 1883 කාල් මාක්ස්මියගියවර්ෂයේදීය.කෙන්ස්ගේ පියා ද ආර්ථික විද්‍යාඥයෙකි.මහු ජෝන් නෙවිල් කේන්ස් නම් වේ.කේන්ස් අධ්‍යාපනය ලැබුවේ ස්ටින් කොලිජියෙන් හා කේම්බ්‍රිජ් සරසවියෙනි.මොහු පිගු යන ආර්ථික විද්‍යාඥයින් යටතේ ආර්ථික විද්‍යාව හැදෑරීය. ü නුතන සාර්ව ආර්ථික...
  12. R

    ආර්ථික විද්වතුන්

    කාල් මාක්ස් ü මාක්ස් ජර්මන් ජාතික‍යෙකි.මාක්ස් විෂය ක්ෂේත්‍ර ගණනාවකටම නායකත්වය ලබා දුන් චින්තකයෙකි.ඔහු දේශපාලන දර්ශනවාදියෙකි.විප්ලවවාද්යෙකි.විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘය. ü ධනවාදී දේශපාලන දර්ශනය තරයේම විවේචනය කළ මාක්ස් ඊට විකල්ප වශයෙන් සමාජවාදී සැළසුම් ක්‍රමය ඉදිරිපත් කළේය.එහිදී ඔහු...
  13. R

    ආර්ථික විද්වතුන්

    ඩේවිඩ් රිකාඩෝ üබ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන රිකාඩෝ වයස අවුරුදු විස්සේදී කොටස් තැරැවිකරුවකු වශයෙන් ජීවිතය ආරමිභ කර ඇත. ඔහු ආර්ථික විද්‍යාව අධ්‍යයනය කීරිම ආරම්භ කර ඇත්තේ විශ්‍රාම යාමට ආසන්න කාලයේය. üසාපේක්ෂ වාසි න්‍යාය රිකාඩෝ විසින් ඉදිරිපත් කරන ලද්දකි. එමගින් විදේශ වෙ‍ළෙදාමට සම්බන්ධ වන සෑම...
  14. R

    ආර්ථික විද්වතුන්

    ආර්ථික විද්වතුන් ආර්ථික විද්‍යාව හදාරන හදාරන්න ඉන්න කැමති අයට මේ නොට් එක වැදගත් වෙයි ,ඔයාලට විෂය සම්බන්දව තියෙන ගැටළු දැම්මොත් මේ ගෘප් එකට හෝ මේ නුලට පිළිතුරු ලබා දෙන්න පුළුවන් 2016 විබාගේ ලියන නංගිලා මල්ලිලට විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති බ්‍රස්පතින්දා උදැසන පැවැත් වෙනවා කොලබ අවට ඉන්නවා නම්...

    No contents