ado udamanaya adu wima hodayi ban
උද්ධමනය කියන්නේ මිල දර්ශක වල අකණ්ඩව සිදුවන ඉහල යාම ,
එතකොට උද්ධමනය පහල ගියා කියන්නේ මිල දර්ශක අගය පහල යාම ,එකියන්නේ තාවකාලික අවධමනයක් ,මේක වෙන්න හේතු වෙන්න පුළුවන් ඔය මිල දර්ශකය ගිය රජය ඕනේ විදිහට හදා ගත්ත එක ,එනිසා තොරතුරු විස්වාස කරන්න බැ ,අයිත් අලුතින් එකක්...