ආර්ථික අවපාතයක් ගැන මුල ඉදලම කියල තිබ්බේ ,එක මේ වෙනකොට මුළු ලෝකය ටම පොදු තත්වයක් ,ලංකාවේ හදපු නැව් නැති වරායවල් ,ප්ලේන් නැති ගුවන්තොටුපළවල් ,ක්රීඩාකරන්න බැරි පිට්ටනි ,අවුරුද්දෙන් බාගයක් කැඩෙන බලාගාර ,ෆිල්ම්ස් නැති රන්මිනිතැනි ,වගේ කිසිදු ප්රතිලාබ නැති සුදු අලි වැඩි අර්තික්යක් කෙල වෙනවා කියන එක...