මචන්ල මම Dialog Internet ගන්න කියල බැලුවෙ. උන්ගෙ Coverage පෙන්නන Map එකෙ බැලුවම අපෙ ගේ අහුවෙන්නෙ Yellow Zone එක පටන් ගන්න තැනට. අපෙ ගෙදර Yellow Zone එකට අහු වෙනව ඒත් 50m විතර එහා තියන අල්ලපු ගෙදරට අහුවෙන්නෙ නෑ . මෙ තත්ව යටතෙ ගන්න එක හොදද.
පුලුවන්නම් Dialog ඉන්ටෙර්නෙට් Users ල තමන්ගෙ Zone...