කූබියන්ට වැරදුනු තැන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කූබියන්ට වැරදුනු තැන්



    මේක දාන්න හිතුනේ ඇත්තටම මේ අඩුපාඩු දැක්කම සතුටු හිතුනා

    :Pමොකද ලංකාවේ හදන අනික් නාට්‍ය වල කිසිම අඩු පාඩුවක් නෑනේ :P:P



     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ekath aathal neh... eth oka balanne naa bn man මන් අන්තිමට TV බලනකොට ගියේ සකිසද එලියස් ද කොහෙද :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම දෙන්නම් ඕන නම් list එකක්.. :rofl:
    google map එක zoom කරනව අරූ app එක open කරන්නෙ නැතුව..
    ෆෝන් අරගෙන අනිත් පැත්තට කනේ තියාගන්නව..
    විකාර ගොඩයි..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පාර්සලෙ අකුරු කෙස් එක නම් එලකිරියෙ විද්වත් පරික්ශන කන්ඩායම එම දිනයේම සොයා ගත් සේක..:rofl::rofl: