අරයට හම්බුණා මට නෑ කිය කිය නහින්නෙත් නෑ.
හම්බුණත් රඟන්නෙත් නෑ.!
සමහරවිට හම්බුණා කියලා කවුරුත් දන්නෙත් නෑ.
ඇත්තටම කිව්වොත් මෙයා සම්මාන උළෙලකටවත් යන්නෙත් නෑ..
සම්මාන බලන් වැඩ කරන්නෙත් නෑ..
හම්බුන සම්මාන ගැන care කරන්නෙත් නෑ.. එයා වෙනුවෙන් සම්මානය ගන්න වෙන කවුරැ හරි ගියොත් ඒ ගිය එකාගේ ගෙදර පුස්...