ලොමු ඩැහැගැන්වෙන බොන්න ඔන ජොබ් එකේ සිද්දියක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි වුනත් එහෙම තමයි. වේලාසනින් වැඩට ගිහින් පරක්කුවෙලා ගෙදර යන්නේ. ලොක්කෝ දන්නවා මොන ප්‍රශ්නේ ආවත් ඇදන් යනවා කියල.
    ඕනවට එපාවට වැඩකරනවනං දන්නවා ඇකමැත්තෙන් වැඩ කරන්නේ කියල. ඉතින් අඩු සැලකිලි.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    dan umbama kiwwane ara ithuru wunu eka elatama wedeth iwara karana porak kiyala...
    umbala time limit eke indala eyage mattamata wede iwara karala thibunanam umbalata case wetenne nahane...
    time frame eke karanna puluwan de karala off wenawa kiyanne umbala kisima pressure ekak araganna naha...ehema un thiyagena inne kawda ban? balen padi denawa wage deyakne eka...unsatisfactory nam ain karanna thama thiyenne... :rolleyes2:
    Tech lead detected !
     
    • Like
    Reactions: NRTG and FlashBoz

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,807
    2,006
    113
    Galle
    දැන් හුගක් තැන් වල මනැජ්මෙන්ට් එක අවුල බං... ඒක කාලෙත් එක්ක උන දෙයක්..kisima quality ekak nathi Hari education ekak nathi experience witarakma Balala ganna eke adu paaduwa thamai... Karanna deyak na habai Tamar samahara company tiyenawa ehema nokarana try karapan ehema thanakata set wenna.. unata jaya
     
    • Like
    Reactions: NRTG

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,682
    5,231
    113
    කම්පන්සේෂන් එකක් දීලා නෙමේද උඹලව අයින් කළේ ??
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    අඩු කුලේ කම්පැනි.

    ඒ උට්ටටත් ට්‍රැක්. ලෙඩ හැදීගෙන එද්දි පස්සෙ පසුතැවෙයි
     
    • Like
    Reactions: NRTG