මම ඕක සතියක් විතර ෆලෝ කරා. රිසල්ට් තිබුනා. ඕක හරියට කරනවනම් කන එක කෙසේ වෙතත් බොන එක නතර කරන්ඩ වෙන නිසා වැඩේ නැවත්තුවා. මේ ඩයට් එක ගැන නෙගටිව් දේවල් තියේ නම් කියපන් මචන්. මමත් සතියක් විතර සීන් එක ස්ටඩී කරල ට්රයි කරේ. මට නෙගටිව් දේවල් නම් කිසිම දෙයක් හම්බුනේ නෑ. පොත් කියවන එක නම් නැත්තටම නැති...