1. sherek

    හසලක ගාමිණි මැරුවාද? මැරුණාද ?

    උන් නම් කියන්නේ හාත්පසින්ම වෙනස් කතාවක්.
  2. sherek

    දිය කඩ ඉම මතකද?

    එහෙම්ම කියන්ඩත් බෑ. අපේ රටේ මිනිස්සුන්ට ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී අවස්තාවක් තිබුනා ඕන කෙනෙක්ව පත් කරගන්ඩ. බලෙන් ආපු නායකයෝ නෙමේනේ ඔය කව්රුවත්. රනිල් ඇරෙන්ඩ.
  3. sherek

    වෙලාව 1.10යි අරගලය ෆේල්ද

    ෆේල්ම කියන්ඩත් බෑ. ජීවිතේට හිතුවද රාජපක්ෂලා රටෙන් පැනගන්ඩ බැරුව පිස්සු බල්ලෝ වගේ එහෙට මෙහෙට දුවයි කියල.
  4. sherek

    Curfew imposed 🔴

    රනිල්ගේ බොඩි ලැන්ග්වේජ් එක බලපන්. මටනම් මාරම ගිල්ටි ඇක්ට් එකක් පේන්නේ.
  5. sherek

    Indian farmers streamed fake pro cricket matches to Russian bettors for two weeks

    A group of Indian farmers set up a fake Indian Premier League (IPL) cricket tournament so convincing that they managed to trick a Russian audience into making real bets. According to a report from the Times of India, the fake games took place on a farm in the village of Gujarat, with 21 farm...
  6. sherek

    මෛත්‍රීගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඔබ නොදත් දේ..

    සුපිරි කෑල්ලක් ඉස්සර. රනිලා වගේ වැඩක් ගන්නේ නැති එකෙක් එක්ක ඉදල පර වෙලා ගිය එක අපරාදයක්.
  7. sherek

    🔴 පනික්කියා ලේප්ට්

    The man screaming in this vid is a survivor of the Easter bombings. He barely made it out alive with stitches all up his hands and legs! 20+ pieces of shrapnel were removed from his body. The anger he feels is so justified.
  8. sherek

    මේ එළඹෙන්නෙ දුෂ්කර කාලයයි

    කිරි තිබ්බත් මුට්ටි නෑ. කොරෝනා එලවන්ඩ කියල හිතාගෙන ගගට දැම්මනේ.
  9. sherek

    අරගලයක ජීව චක්‍රය

    ඉතිහාසයේ පැවතුනු සාර්ථක සමාජ අරගල පිලිබඳ සමාජ විද්‍යා ගවේෂණ බොහොමයක් තියනවා. ඒ බොහෝ අරගල වල ප්‍රධාන අරමුණු එකවර දිනාගෙන නැහැ. නමුත් වෙනස් වේවි වඩවඩා ශක්තිමත්ව ගොඩනැගෙන සමාජ සංවිධානයක් තුලින් ඒ අරමුණු පසුකාලීනව දිනාගෙන තියනවා. ලංකාවෙත් එහෙම වේවිද? මේක රුචිර සර් දාල තිබ්බේ යූටියුබ් එකේ.
  10. sherek

    😃🎬🎂 Happy Birthday "Tom Cruise" 🎂🎬😃

    පොර ඊයේ සිල්වර්ස්ටෝන් වල හිටියා. ලුවිස්ගේ දෑත් ශක්තිමත් කරන්ඩ ආවා කියල තමා කීවේ ඉන්ටව්ව් කරනකොට. ගැම්මක් තමයි.
  11. sherek

    📽🎥🎬 SEE HOW THEY RUN (2022) - Official Trailer 🎬🎥📽

    Ronan is the best :love::love::love::love:
  12. sherek

    අනුර කුමාරට හැම තැනම යන්න තෙල් කොහෙන්ද - කංචන විජේසේකර අහයි..🤣🤣

    ඒක තමා බ්‍රෝ දුර දකින නායකත්වය කියන්නේ. පොර තෙල් අර්බුදයක් එන බව කල් තියා දැනගෙන තෙල් ටිකක් අරන් තියාගන්ඩ ඇති.
  13. sherek

    GPU Prices are at Rock Bottom- Now's the time to buy a new Graphics Card!

    Folx කියල එකක් සෙට් උනා ඒක මරු.
  14. sherek

    ආයේ ආයේ අවා ඔන්න සෙල්ලම් කාලේ. 👻🔥

    8 වෙනිදයින් තමා පලවෙනි වාරේ ඉවර කරන්ඩ හිටියේ. ගොඩක් ඒවගේ වාර විභාග මේ දවස් වල.
  15. sherek

    නෙළුම් අල මහා පරිමාණ වගාව

    ආසාවෙන්ම බලන චැනල් එකක්. අර මොරටුව පැත්තේ තියෙන නෙලුම් ගහේ අල බහිනවද දන්නේ නෑ නේ? බැස්ස නම් ඒව විකුනලවත් කීයක් හරි හොයාගන්ඩ තිබ්බා.
  16. sherek

    bhool bhulaiyaa 2 මොන මගුලක්ද?

    හොද හින්දි ෆිල්ම් එන්නෙම නැති තරම් දැන්. හයි හෝප්ස් තිබ්බේ නෑ. මොනව නැතත් කියාරා දිහා හරි බලන් ඉන්ඩ පුලුවන්නේ කියල ඔන්න ඔහේ බෑවා.
  17. sherek

    Thamannah 😍

    No contents