1. sherek

    එළියේ සද්දේ ඇහෙන්නේම නැති සුපිරි Headphone එකක් මොකක්ද

    බජට් එක අව්ලක් නැත්තම් sennheiser momentum 4 හොදටම හොදයි.
  2. sherek

    2000's Masterpiece 🥹💛 - Sindu Handawa // Intenze ft Nelu Adikari

    එල සින්දුවක්. මටත් ඕක අහන්ඩ ඕන වෙලා නම මතක නැතුව පුදුම කට්ටක් කෑවා හොයාගන්ඩ. අව්රුදු 3කට විතර පස්සේ නිකන්ම මතක් උනා.
  3. sherek

    කොපි කඩේ වැල වෙලා....

    තොපිලට මතකද ඉස්සර කෝපිකඩේට පිටසක්වලින් එහෙම එනවා. ඒ කාලේ නම් නෙක්ස්ට් ලෙවල් ඈ.
  4. sherek

    SL Vlog දේශපාලනික කතිකාව

    පොරගේ කතා විලාශය නම් හරිම ආකර්ශනීයයි. පැයක් දෙකක් උනත් පොර ඉන්න වැඩසටහනක් බලන්ඩ පුලුවන් කම්මැලි නැතිව.
  5. sherek

    😮🙋 මේ අක්කගෙ උස 🙋😮

    මගෙත් ෆේවරිට්ම. ත්‍රෙඩ් එකේ මොඩෙල්ට වඩා පට්ටම ලස්සනයි.
  6. sherek

    සූර්‍යකුමාර් යාදෙවු

    නිකමට පොරව ගූගල් කරල බැලුවා. 32යි වයස. ඕඩීඅයි සෙන්චරි නෑ. විස්සයි විස්ස 1ක් විතරයි තියෙන්නේ. පොරගේ ටැලන්ට් එකයි වයසයි එක්ක බැලුවම මීට වඩා ස්ටැට්ස් බලාපොරොත්තු උනා. පේන හැටියට ටීම් එකේ ලොකුවට චාන්ස් හම්බෙලා නෑ වගේ.
  7. sherek

    දකුණු රටේ ඉස්කෝලයක් 😂

    හප්පා. මේ මාපිය වන්දනා නම් ශාපයක් ඈ... දැන් ස්කෝල වල මේ සීන් එක ට්‍රෙන්ඩ් වෙනවා හොදටම.
  8. sherek

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ දැවැන්තම ගේම් කාරයා

    ඒකනේ. යාපනේ කියල කියන්ඩත් අමාරුයි.
  9. sherek

    ඇපල් Mac වලට අලුත්

    මම නම් මේකෙන් තමයි ගන්නේ. http://mac-torrent-download.net/
  10. sherek

    කැමතිම Hollywood නිලිය කව්ද??

    saoirse ronan Daisy Edgar-Jones
  11. sherek

    කැමතිම Hollywood නිලිය කව්ද??

    මෙයා නුවර පැත්තේ කරක් ගැහුවා අව්රුදු දෙක තුනකට කලින්.
  12. sherek

    සැම්සුන්ලා Curved Edge Display ඵකත් හලයි..

    අව්රුදු 2ක් පරණ ෆෝල්ඩ් එකකටත් කෙලවිලා තිබ්බා. ඒ වගේ එකක් ජස්ටිෆයි කරන්ඩ බෑ. මිලත් එක්ක. වැරන්ටි පීරියඩ් එකත් ඉවරයිනේ. අනික ෆස්ට් ජෙන් ෆෝල්ඩ් ඒවත් නෙමෙ.
  13. sherek

    සැම්සුන්ලා Curved Edge Display ඵකත් හලයි..

    යූටියුබ් එකේ ටෙක් රිවීව් කරන ගොඩක් උන්ගේ සැම්සුන්ග් ෆෝන් වල බැටරි පුපුරලා. සැම්සුන් ෆෝන් වල ෆන්ඩමෙන්ටල් අව්ලක් තියෙනවා වගේ.
  14. sherek

    මව්සින්රාම් - ලොව වැඩිම වර්ෂාපතනය

    හොද පෝස්ට් එකක්. ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් එක්ක දැම්මනම් තවත් වටිනවා.
  15. sherek

    🎥🎬📈 සතිඅන්ත "Box Office" ආදායම් වාර්තාව: 2022 වසරේ අගෝස්තු 05 - 07 📉🎬🎥

    ටොප් ගන් නම් පිස්සුවක්. CGI ජරාව බලලා සිරා ඇක්ශන් ෆිල්ම් එකක් බලනකොට ඒක වෙනම අත්දැකීමක්.
  16. sherek

    Apple Music vs Spotify

    ෆීචර්ස් අතින් නම් ඇපල් මියුසික් ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ගානත් අඩුයිද කොහෙද. ඉස්සර නම් දෙකම පාවිච්චි කරා. ඇපල් මියුසික් තමා සෙට් උනේ. දැන් නම් සින්දු අහන්නේ නෑ. ඒක නිසා මොකක්වත් පාවිච්චි කරන්නේ නෑ.
  17. sherek

    Hollywood Actresses , why? 😩

    saoirse තමයි ෆේවරිට්..
  18. sherek

    Good morning mage miturani,

    නොද king.
  19. sherek

    Eeye re hondata newa- mama hungak sudu wuna kaluwo!

    අම්මල මොකෝ කියන්නේ?

    No contents