අරගලයක ජීව චක්‍රය

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    unnamed.jpg



    ඉතිහාසයේ පැවතුනු සාර්ථක සමාජ අරගල පිලිබඳ සමාජ විද්‍යා ගවේෂණ බොහොමයක් තියනවා. ඒ බොහෝ අරගල වල ප්‍රධාන අරමුණු එකවර දිනාගෙන නැහැ. නමුත් වෙනස් වේවි වඩවඩා ශක්තිමත්ව ගොඩනැගෙන සමාජ සංවිධානයක් තුලින් ඒ අරමුණු පසුකාලීනව දිනාගෙන තියනවා. ලංකාවෙත් එහෙම වේවිද?


    මේක රුචිර සර් දාල තිබ්බේ යූටියුබ් එකේ.
     
    • Like
    Reactions: Vadaya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    me modaya curfew dala minissunwa choon kala. dan yanne na wadak na kiya kiya hitapu ewunuth gamata bahala.

    gon harakek mu nam.